ළමා_අපචාරයන්ට_හඬ_නඟන

COBRA_SM

Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    ළමා_අපචාරයන්ට_හඬ_නඟන

    රට පුරා ළමා අපචාරයන්ට හඬ නඟන මොහොතකදී ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ කාම අපචාර සඳහා දඬුවම් විඳි කාන්තාවන් හා පිරිමින් කිහිපයගේ ඡායාරූප මේ වන විට නිකුත් කර තිබේ.

    ඔවුන්ට ප්‍රසිද්ධියේ කසපහර ගසන අතර මෙය වරදකරුවන් වන පිරිමි මෙන්ම ගැහැණුන්ටද එකසේ ලබාදෙයි.

    2C74896200000578-0-image-a-43_1442576661012.jpg


    2C74896B00000578-0-image-a-42_1442576659089.jpg


    2C74897300000578-0-image-a-39_1442576641918.jpg


    2C748A3F00000578-0-image-a-38_1442576639021.jpg


    2C748BCA00000578-0-image-a-40_1442576647564.jpg


    2C748CD100000578-0-image-a-41_1442576650237.jpg


    2C76FB7D00000578-3239911-image-a-39_1442582089212.jpg


    2C76FCD400000578-3239911-image-a-37_1442582081417.jpg


    2C76FCE400000578-3239911-image-a-38_1442582085171.jpg


    2C76FE5500000578-3239911-image-a-36_1442582059223.jpg


    2C77000A00000578-3239911-image-a-27_1442581964960.jpg


    2C77001E00000578-3239911-image-a-35_1442582059080.jpg


    2C77003000000578-3239911-image-a-26_1442581811697.jpg


    2C77003B00000578-3239911-image-a-28_1442581978862.jpg


    2C7701B300000578-3239911-image-a-25_1442581802271.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    CID මෙහෙයුම සොයයි දමිදු නැතිවෙච්චි
    කප්පම් නැත්තං මරණවා දරුවා හෙට වෙද්දි
    අවුරුදු අටේ සඳුනිගේ සිරුර ළඳු කැලෑවක
    පොලිස් සුනඛයන්ගෙ ඉව අපරාධකරු සොයාගෙන
    මුළු රටම හඩයි මේ විනාශය දැනගෙන
    හෙට ශිර්ෂපාඨෙ කාමාතුරයා දිවි නසාගෙන
    පිපෙන්නට යන කුසුම අද පරවී වැටුණා
    කළු ගඟේ තව කිරි කැටියෙක්ව පාවී යනවා
    ලේ කිරි කළ මව අමිලව පාලමෙන් විසි කෙරුවා
    දුප්පත්කම නිසා අවුරුදු හතරෙන් ජීවෙට සමු දෙනවා
    අවුරුදු දහයෙ තිළිණිගෙ ලේ වල HIV ප්ලස්
    දූෂිත පියා අද පොලීසියෙ වෙනවා කම්බස්
    දෙලොවක් උහුලන දුක විකසිත වී සිනහ රැස්
    බුදුන් වැඩි දේශෙ කොහෙන්ද තව අනුහස්
    පස්වහන් දහසකට බුදුවන්න මගෙ නිරින්දා
    දොසක් වෙතොත් එක කඩු පාරෙන් ගෙල සින්දා
    කුණු බක්කියෙ කිරට අඬන දහසක් බිලින්දා
    ආශ්චර්යයක් ගැන හෙට කොහොම හිතන්නද මන්දා

    අහගෙන ඉන්න තිත්තයිද මන්දා
    සමාවෙන්න හදවත වෙයි ඔබෙ කම්පා
    දහමෙන් උතුම් බුද්ධ රට ලංකා
    ඇස් ඇරගෙන නිදි බාගෙට උඹලා
    ඔඩොක්කුවට ගෙන හුරතල් කරලා
    ඇගෙ හිනහව උදුරගත්තෙ ඇයි උඹලා
    පුංචි කැකුළ නුඹ විකසිත වෙන්නටත්
    පෙර තැලුවා ඒ තිරිසන් හතුරා
    කටේ කිරි සුවඳ නිල් අහසෙ මුදුකර
    අම්ම කියයි නේද ඒ දරුවා මතුදින
    නිදිකලෙ ඇයිද බඹ අටක ළිඳ තුළ
    මරණ සහතිකයෙ පිටපත අරගෙන
    කාමය වැඩුනද පහස නිවුනද
    නොසොනයන් ශාන්තියක් උඹේ ආත්මෙට
    වැරහැලි ගත උඹෙ සතුටෙන් පිරුණද
    තියලා නැවතුමේ තිත රතු පාටට
    ගුණදම් මතුදම් නොදුවන ලේ වල
    මොනවද දිව්වෙ දවස පුරාමත් කුඩු රස
    ගිණියම් අව්වෙ කාසියම හෙව්වේ
    කාගෙ වරදින්ද අසරණ දරුකැල
    අමාවක පුන්සද අහසක නොදකින
    නුඹෙ ඇස් දෙක තනියෙන් හැඩුවා නේද
    උගතෙක් වෙන්නට දින නොගැනපු උඹ
    ගැන්නෙ හිරකුටියෙ යකඩ කූරු ටික