ළමා_අපචාරයන්ට_හඬ_නඟන
රට පුරා ළමා අපචාරයන්ට හඬ නඟන මොහොතකදී ඉන්දුනීසියාවේ අචේ ප්රාන්තයේ කාම අපචාර සඳහා දඬුවම් විඳි කාන්තාවන් හා පිරිමින් කිහිපයගේ ඡායාරූප මේ වන විට නිකුත් කර තිබේ.
ඔවුන්ට ප්රසිද්ධියේ කසපහර ගසන අතර මෙය වරදකරුවන් වන පිරිමි මෙන්ම ගැහැණුන්ටද එකසේ ලබාදෙයි.
ඔවුන්ට ප්රසිද්ධියේ කසපහර ගසන අතර මෙය වරදකරුවන් වන පිරිමි මෙන්ම ගැහැණුන්ටද එකසේ ලබාදෙයි.