ළමා_අපචාර

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මේ ධර්මද්වීපයේ දිනෙන් දින ඉහල යන ළමා අපචාර.


issues-rape.jpg


මේ වෙනකොට ලංකාවේ ළමා අපචාර දිනෙන් දින ඉහල යන තත්වයක් දක්නට තියෙන්නේ. යම් සිද්දියක් උනාම ගොඩක් අය කියන්නේ ඕකව එල්ලලා මරන්න ඕනේ. ඕකව හම ගහන්න ඕනේ , දස වැඩ දීල මරන්න ඕනේ , රජ කාලේ දඩුවම් දෙන්න ඕනේ . මේ ඔක්කොම ආවේගශිලිව පිටවන වචන. මේ ආවේගශිලි වචන වල ආයුෂ සති කිහිපයයි නැත්නම් මාසයයි. ඊට පස්සේ මිනිස්සුන්ට මොනවත් මතක නැහැ.

නමුත් මේකට ආවේගයෙන් තොරව පිළියම් සොයන්න ඕනේ. මේ සම්බන්ධ කිසි කෙනෙක් උනන්දුවක් දක්වන්නේ නැහැ . ඇයි වැඩිහිටි මිනිස්සු ළමා අපචාර වලට යොමුවන්නේ. මානසික රෝගයක් ද ? නැතිනම් මොකක්ද මේක ට හේතුව ? මේකට නියම පිළියම හොයල මෙවැනි අපචාර අවම කරගන්නේ කොහොමද ?


උබලගේ අදහස් මොනවද මේ සම්බන්ධයෙන්. ?
 
Last edited:

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේක මොන ධර්මප්දිපයක්ද ?
    ආගම බිස්නස් එකක් කරන් සිවුරට හැංගිලා බිලියන ගණන් හොයන
    ගොබ්බ අමනයන් මිතයාවට අන්ධ වෙච්ච
    නිතිය බල්ලාට ගිය
    අපතයන් පාලනය කරන
    කුප්ප දේශයක්
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,289
    719
    113
    ධර්මද්වීපය බිහි වනුයේ නමෙන් නෙමෙයි ශීල,සමාධි,ප්‍රඥා සහිත පිරිසක් ඇති විටයි. ඒ පිරිස බිහි වනුයේ යාඤා හෝ යාතිකා කරමින් දෙවියන් ලබා දෙන කල් උඩ බලා සිටින පිරිස් හි මානසිකත්වය තුලින් නොව භාවනා කරමින් අධ්‍යාත්මය පිවිතුරු වූ සිත දමනය කළ පිරිස් තුලින් මය.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,974
    34,406
    113
    මේක මොන ධර්මප්දිපයක්ද ?
    ආගම බිස්නස් එකක් කරන් සිවුරට හැංගිලා බිලියන ගණන් හොයන
    ගොබ්බ අමනයන් මිතයාවට අන්ධ වෙච්ච
    නිතිය බල්ලාට ගිය
    අපතයන් පාලනය කරන
    කුප්ප දේශයක්

    ඇත්ත. උඹේ කටේ මසුරන්.. නෑ වැරදුනා පීසා එකක් දාන්න වටිනවා.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මේ වගේ ඒව නිතරම සිරස එකෙන් පෙන්නුවොත් අන්කල් ල සීයලගෙ අසහනය අඩුවෙලා එයාල පිරිසිදු මනස් ඇති පුද්ගලයො වේවි..මේව බැලුවාම ඕන දූශකයෙක් උනත් සංවර වෙලා නිමිල යාවි
    මිනිසුන්ගෙ සිත්වල ඇති වූ කාම ආශාවන් මේව දුටු වහා වතුර දැමූ ගින්නක් මෙන් නිවී සැනහේවි


    කොටින්ම කිව්වොත් " නිරුවතින් ඕනම කෙල්ලෙකුට දවල් 12ට දෙවුන්දර තුඩුවෙ ඉදල පේදුරු තුඩුවට පයින් ගිහින් ආයි පඉන්ම එන්න පුලුවන් සුර්චරිතවාදී යහපාලනයක් ඇතිවේවි
     
    • Like
    Reactions: perv

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    ලංකාවේ රටවල් වල වගේ නෙවෙයිනේ බන් ලිංගික මෙවුව එක (ලැජ්ජයිත් වගේ) ලංකාවේ හොරාටමනේ වෙන්නෙ රටවල් වල ඔය ප්‍රසිද්දියේ තොලක් දානවා, සැපක් දෙනව කවුරුවත් දැක්කත් ගනන් ගන්නේ නෑ බන්. ලංකාවේ එහෙම උනානම් ඉන්න වෙන්නේ පොලීසියේ. අනේ මන්දා බං...