මචන්ලා මම රට ජාතිය ආගම රකින්න සිංහ පවුරක් හදනවා.උඹලත් එකතු වෙයන් අපේ රට ජාතිය රකින්න වරෙල්ලා.තොපිලා සිංහයන්ගෙන් පැවත එන සිංහයෝ නම් වරෙල්ලා.අපේ ළමා සමාජයේ සාමාජිකයෝ වෙන්න කැමති අය මේ ත්රෙඩ් එකේ පෝස්ට් එකක් දාන්න.අපිට සාමාජිකයන්ගේ ප්රශ්නයක් තමා තියෙන්නේ.පල්ලෙහා තියනවා පොඩි විස්තරයක්
මම ඔන්න කතාවම කියන්නම් අලුතෙන් එන සාමාජිකයන් වෙනුවෙන්. නැත්නම් අලුතෙන් එන සාමාජිකයන්ට ත්රෙඩ් එකේ තැන් තැන් වලින් කෑලි අහුලගෙන තමා කතාව දැන ගන්න වෙන්නේ.
අපේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් නැගී සිටින''ළමා සමාජය''ක් තමා මේ කියන්නේ. අද රටේ වෙලා තියන පරිහානිය වංචා දූශනයට එරෙහිව අපි නැගී සිටිනවා. අපි මේ සියලුම දේවල් කරන්න තමා මේ ''ළමා සමාජය'' ගොඩ නගන්නේ. මම දන්නවා මේ රටෙ ගොඩාක් දෙනෙක්ට රට වෙනුවෙන් කැක්කුමක් තියනවා. ඒක තිබ්බට එයාලට තනි තනියෙන් හිටියට කර කියා ගන්න දෙයක් නෑ. මෙතන එන්න අපි හැමෝ දේශයට විරුද්ධ වෙන බලවේග වලට විරුද්ධ නැගී සිටින්නට එකතු වෙමු..
මේ සමාජය ගැන කියන්වානම් මේ ''ළමා සමාජය'' මම ස්කෝලේ යන කාලයේ හදපු එකක් ඒ කාලේ අපිත් එක්ක එකට වැඩ කරපු ක්රියා කාරී සාම්ජිකයින් දැන් හම්බවෙනවා අඩුය් පාසල් යෑම ඉවර වුනාට පස්සේ.
බලන්න ඉතින් රටට වෙලා තියන දේ.. ඒකනිසා මම කල්පනා කලා ආයෙත් අපේ
''ළමා සමාජය''
ගොඩ නගන්න. එන්න අපිත් එක්ක එකතු වෙන්න ඇවිල කතකරන්න රට වෙනුවෙන්.. ඉස්සර වගේ නෙමේ තාම ''ළමා සමාජය'' සාමාජිකයින් හරියට සෙට් වෙලා නෑ. ඒක නිසා අපිට ශක්තියක් වෙන්න එකතු වෙන්න හොඳ ක්රියාකාරී සමාජිකයින්ට තනතුරු දෙනවා..
එන්න ඇවිල්ලා නිකන් යන්න එපා. රට වෙනුවෙන් අදහසක් ප්රකශ කරලා යන්න
සමාජ අසාධාරනය වෙනුවෙන්
මේ වෙන සංස්කෘතික පරිහානිය වෙනුවෙන් එයට එරෙහිව නැගී සිටින සංවිදානයක් තමා මම මේ ගොඩ නගන්න හදන්නේ ඔබත් එහි සාමාජිකයෙක් වෙන්න..
ඔන්න පල්ලෙහා ඉන්නවා අපේ සෙට් එක
රට ජාතිය නැවත ගොඩ ගැනීම උදෙසා
ශ්රී ලංකා මාතාව වෙනුවෙන්
රට වෙනුවෙන්
නැගී ස්ටින එඩිතර ළමයින් පිරිසකගේ සාමූහික එකතුවකි
අපේ ළමා සමාජය
''SPLS''
ඒකෙ අකුරු හතරක් තිබ්බට ඒ අකුරු වලට අදාල වචන තියන ගැඹුරු අර්ථයක් තියනවා ඒව තුල ගැබ් වුන.
එන්න අපේ ළමා සමාජයට