ළමුන්ලිංගික කටයුතුවලට
ළමුන් ලිංගික කටයුතුවලට යොදාගත් ලොව විශාලම අන්තර්ජාල ජාවාරම වටලයි.
ලිංගික කටයුතු සඳහා කුඩා ළමුන් යොදාගෙන අන්තර්ජාලය ඔස්සේ සිදුකළ ලොව මෙතෙක් සොයාගත් විශාලතම ජාවාරම හෙළිදරව් කරගැනීමට රටවල් කිහිපයක පොලිස් සේවාවන් සමත් වේ.
එම ජාවාරමට සම්බන්ධව රටවල් 30ක සාමාජිකයින් 70,000ක් දෙනා සිටි බව මේ වන විට අනාවරණය වී ඇත.
වසර තුනක කාලයක් පුරා සිදු කළ විමර්ශයකින් අනතුරුව සැකකරුවන් 670 දෙනෙකු හා ලිංගික අපයෝජනයට ලක්වූ ළමුන් 230 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
නෙදර්ලන්තයේ සිට කි‍්‍රයාත්මක වූ එම ජාවාරමෙහි නියැලී සිටි බව කියන පුද්ගලයින් 184 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට පත්ව සිටී.
ඔවුන්ගෙන් 121 දෙනෙකු පමණ බි‍්‍රතාන්‍යයේදී අල්ලාගෙන තිබෙන අතර, තවත් සැකකරුවන් නෙදර්ලන්තය, ඕස්ටේ‍්‍රලියාව, ඉතාලිය, කැනඩාව, නවසීලන්තය හා තායිලන්තය යන රටවලදී හඳුනාගෙන ඇතැයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කරයි.
NEWS1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
මුලපිරීම srilankamirror.com අඩවියෙන්

Last edited: