ළමෙක් හදන විදිහ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,081
    153,326
    113
    "පොඩි කාලෙ ගුරුවරු අපට ගහලා හදපු නිසයි මේ තැන ඉන්නෙ, යුනිවර්සිටි එකේදි අපිට දුන්න නවකවදේ හින්දා තමයි අද අපි සමාජෙට බැහැලා වැඩකටයුතු කරන්න පුළුවන් මානසිකත්වයක් හැදුනෙ" කියන කතා නම් සියවසේ විහිළු තමයි. ඔහොම වුණානම් මේ වෙනකොට ලංකාව සුරපුරයක් වෙලා තියෙන්නෙ එපැයි. පොඩි තැන ඉදලා ඉහළම තැනට වෙනකම් බහුතරයක් දෙනා හොරාකන එක කරන්නෙ. පොඩි කාලෙ, ඉස්කෝලේ කාලෙ, විශ්ව විද්‍යාල කාලවල ලැබුණු ඔය වගේ දේවල් නිසා පස්සෙ කාලෙක සමාජෙට ඇවිල්ලා පරපීඩකයො වෙන්නෙත් ඔය වගේ කතා කියන අයම තමයි.