ළඹ සවන් රන් පටින් song eke theruma

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,545
    113
    බුදු හාමුදුරුවො මාර පරාජය කරල බුදු උන එක ගැන කියන්නෙ. අර්ථ රසය සහ ශබ්ද රසය අති
    විශිෂ්ඨ ගීතයක් මේ සින්දුව මුලින්ම ගියේ ජාතික රූපවාහිනියේ තිබුන නදුන් උයන කියන වැඩසටහනේ දැනට
    අවුරුදු 20 විතර කලින්.

    කැණිමඬල පළාලා
    සුනු විසුනු කළා මැදුරක්
    යලි මැදුර සදාලා
    වෙහෙසුමක් තොපට නැත්තේ

    DSC00078.JPG

    සිංදුවේ තියෙන ලස්සනම කොටස මේක. කැණිමඬල කියන්නෙ සිංහල ගෘහ නිර්මාණ ශිල්පයේ ඇති විශිෂ්ඨ නිර්මාණයක්.
    ඇම්බැක්කෙ දේවාලෙ අදටත් දකින්න පුළුවන්. වහලෙ තියෙන ඔක්කොම පරාල එකට එකතු කරල තනි ඇනයකින් පුරුද්දල
    තියෙන්නෙ. මේ ඇනේ ගැලවුනොත් වහල ඉවරයි. සින්දුවට ඒක ලස්සන උපමාවක් විදියට අරන් තියෙනව. බුදු හාමුදුරුවො
    භවය උපමා කරල තියෙන්නෙ ගෙදරකට. භවය කියන මැදුර තෘෂ්ණාව කියන කැණිමඩලෙන්ම කඩල දාපු නිසා නැවතත්
    මැදුරක් සැදීම එහෙම නැත්නම් නැවත ඉපදීම ගැන වෙහෙසක් වෙන්න දෙයක් නෑ.

    හරියටම හරි මචං. ඒක තමයි තේරුම. බුදු හාමුදුරුවෝ බුද්ධත්වය ලබාගැනීමෙන් පස්සෙ දේශනා කරපු "අනේක ජාති සංසාරං" කියන උදාන ගාථාවෙ කියවෙන්නේ ඔය දේ තමයි. මම හිතන්නෙ මේ ගීතයේ මේ කොටසට පාදක වෙන්නෙ ඔය ගාථාව වෙන්න ඇති
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    බුදු හාමුදුරුවො මාර පරාජය කරල බුදු උන එක ගැන කියන්නෙ. අර්ථ රසය සහ ශබ්ද රසය අති
    විශිෂ්ඨ ගීතයක් මේ සින්දුව මුලින්ම ගියේ ජාතික රූපවාහිනියේ තිබුන නදුන් උයන කියන වැඩසටහනේ දැනට
    අවුරුදු 20 විතර කලින්.

    කැණිමඬල පළාලා
    සුනු විසුනු කළා මැදුරක්
    යලි මැදුර සදාලා
    වෙහෙසුමක් තොපට නැත්තේ

    DSC00078.JPG

    සිංදුවේ තියෙන ලස්සනම කොටස මේක. කැණිමඬල කියන්නෙ සිංහල ගෘහ නිර්මාණ ශිල්පයේ ඇති විශිෂ්ඨ නිර්මාණයක්.
    ඇම්බැක්කෙ දේවාලෙ අදටත් දකින්න පුළුවන්. වහලෙ තියෙන ඔක්කොම පරාල එකට එකතු කරල තනි ඇනයකින් පුරුද්දල
    තියෙන්නෙ. මේ ඇනේ ගැලවුනොත් වහල ඉවරයි. සින්දුවට ඒක ලස්සන උපමාවක් විදියට අරන් තියෙනව. බුදු හාමුදුරුවො
    භවය උපමා කරල තියෙන්නෙ ගෙදරකට. භවය කියන මැදුර තෘෂ්ණාව කියන කැණිමඩලෙන්ම කඩල දාපු නිසා නැවතත්
    මැදුරක් සැදීම එහෙම නැත්නම් නැවත ඉපදීම ගැන වෙහෙසක් වෙන්න දෙයක් නෑ.

    27++
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835

    :yes::yes::yes::yes::yes:
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    one of my favorite songs, oka ahaddi hama dema amathaka wenawa.. nikan hamadekinma nidahas una wage feeling ekak enne, madumadawage voice ekath ekka thamai eka wenne, wena voice ekak awanam ochchara feel wenne naha.
     
    • Like
    Reactions: Dr.Amdan