ඔව් ඔව් ඕකට තමයි ඔය. මට චීස් කොත්තුවක් අරන් දෙන්නම් කියලා හෝමාගම බස් ස්ටෑන්ඩ් එකට එන්න කිව්වා. මම ගියේ නැහැ මම දන්නවනේ පුත්තරයාගේ කෙරුවාවumba mokada uth ekka nanna try karanne... athaawarayak karanna ne hadanne..

meke logic eka mokadda. Wathura ulpatha enne athin neh machan. Matath me case eka avoid Karaganda oni ekai.Uda surface layer eken yanawa kiyalada hithenne
Matath therenna kohen enawada kiyala. Sahena fine malakada particles enneth. Me patte wathure iron content eka wadiyi athi. Pump kala gaman oxygen ekka misra wela rust wenawameke logic eka mokadda. Wathura ulpatha enne athin neh machan. Matath me case eka avoid Karaganda oni ekai.
වතුර එන්නේ උල්පතින් හින්ද අපි ලිද ළඟ seal කරාට ඈතින් උඩින් ඇවිල්ල උල්පතට mix වෙන වතුර වලට මොකද කරන්නේ? අපේ ලින්දෙත් මේ case එක තියෙනවා එකයිනැහැ. මලකඩ ගතිය තියෙන්නේ බිම් මට්ටමේ ඉඳන් සාමාන්‍යයෙන් අඩි 4ක් වගේ පස් ස්ථරයේ. ඒ ස්ථරය කොන්ක්‍රීට් දාලා සීල් කරගත්තාම අවුලක් නෑ
බටර් කාලකුත් අරන් එන්න කිව්වද උබට එද්දි..ඔව් ඔව් ඕකට තමයි ඔය. මට චීස් කොත්තුවක් අරන් දෙන්නම් කියලා හෝමාගම බස් ස්ටෑන්ඩ් එකට එන්න කිව්වා. මම ගියේ නැහැ මම දන්නවනේ පුත්තරයාගේ කෙරුවාව![]()
එහෙම කිව්වේ නැහැ සැක හිතයි කියලා... මේකා කිලෝ එකක් විතර අරගෙන ඇවිත් රෙඩි වෙලා ඉන්න ඇති... මීටරේට මම ගියේ නැහැබටර් කාලකුත් අරන් එන්න කිව්වද උබට එද්දි..

කුබුක් ගහකුත් අහල පහල තුබුන නම් සැප කනේ ඉතින්ළිඳකින් නාගත්තම මාරම සනීපයක් එන්නේ![]()

ow machanUda surface layer eken yanawa kiyalada hithenne
මේ තියෙන්නේ බඩු හදාගෙන යන ගමන් ගත්ත photo එකක්මේ පොටෝ එකක් එක්ක ත්රෙඩ්ස් එක දාපන් කෝ බන්. ඔය පොන් එක කැඩේනවද අපිට බලන්න පොටෝ එකක් දැම්මම.??????
පට්ටනේ. ලිද ඇතුලෙත් එකක් දාපන් බලන්න .ow machan
මේ තියෙන්නේ බඩු හදාගෙන යන ගමන් ගත්ත photo එකක්
![]()
------ Post added on Mar 13, 2024 at 8:41 PM
වැඩේ complete කරලා photos ටිකක් දාන්නම්පට්ටනේ. ලිද ඇතුලෙත් එකක් දාපන් බලන්න .
ඔය කේස් එක මම හොඳටම දන්නවා. සමහර පැතිවල අඩි 5, 6 ක් කපද්දී කුඹල් මැට්ට කියලා රතු දුඹුරු සියුම් මැට්ටක් සෙට් වෙනවා. ඒ මැට්ට හරිම පහසුවෙන් වතුරේ දියවෙලා වතුර මලකඩ පාට ගහනවා. කඩා වැටෙනවා. ඒ මැට්ට සෙට් වුණොත් ළිං කැට දාලා cover කරන්න ඕන. එතකොට අවුලක් නැහැ. දුරින් එන ගැඹුරු උල්පත් නිසා වතුර බොර වෙන්නේ නැහැ.වතුර එන්නේ උල්පතින් හින්ද අපි ලිද ළඟ seal කරාට ඈතින් උඩින් ඇවිල්ල උල්පතට mix වෙන වතුර වලට මොකද කරන්නේ? අපේ ලින්දෙත් මේ case එක තියෙනවා එකයි
Thanks machan taking time and posting this. Will try this.වැඩේ complete කරලා photos ටිකක් දාන්නම්
ඔය කේස් එක මම හොඳටම දන්නවා. සමහර පැතිවල අඩි 5, 6 ක් කපද්දී කුඹල් මැට්ට කියලා රතු දුඹුරු සියුම් මැට්ටක් සෙට් වෙනවා. ඒ මැට්ට හරිම පහසුවෙන් වතුරේ දියවෙලා වතුර මලකඩ පාට ගහනවා. කඩා වැටෙනවා. ඒ මැට්ට සෙට් වුණොත් ළිං කැට දාලා cover කරන්න ඕන. එතකොට අවුලක් නැහැ. දුරින් එන ගැඹුරු උල්පත් නිසා වතුර බොර වෙන්නේ නැහැ.
ලොකුම ප්‍රශ්නය වෙන්නේ මතුපිට පස් ස්තරය හේදිලා ළිඳට බැස්සොත් තමයි. වතුර සම්පුර්ණයෙන් මලකඩ පාට වෙනවා. pipe line අස්සේ shower, taps වල හැමතැනම ජරාවක් වගේ බැඳෙනවා. ඒකට තියෙන එකම විසඳුම surface එකේ ඉඳන් අඩි 4, 5 ක් ගැඹුරට ළිඳ වටේම සම්පුර්ණයෙන් seal කරනඑකයි. ඊට පස්සේ ළිඳට වගේම ටැංකියට ත් Chlorine දාලා පිරිපහදු කරගන්න ඕන. මතුපිට පස හරහා ළිඳට කාන්දු වෙන දිය සීරාව නවත්තගන්න ඕනේ. try this and share the results
------ Post added on Mar 13, 2024 at 9:02 PM
මේ විදිහට කරගන්න කවුරුත් ඉන්නවද ? අපේ ලිඳෙනුත් මලකඩ එනවා බන්වැඩේ complete කරලා photos ටිකක් දාන්නම්
ඔය කේස් එක මම හොඳටම දන්නවා. සමහර පැතිවල අඩි 5, 6 ක් කපද්දී කුඹල් මැට්ට කියලා රතු දුඹුරු සියුම් මැට්ටක් සෙට් වෙනවා. ඒ මැට්ට හරිම පහසුවෙන් වතුරේ දියවෙලා වතුර මලකඩ පාට ගහනවා. කඩා වැටෙනවා. ඒ මැට්ට සෙට් වුණොත් ළිං කැට දාලා cover කරන්න ඕන. එතකොට අවුලක් නැහැ. දුරින් එන ගැඹුරු උල්පත් නිසා වතුර බොර වෙන්නේ නැහැ.
ලොකුම ප්‍රශ්නය වෙන්නේ මතුපිට පස් ස්තරය හේදිලා ළිඳට බැස්සොත් තමයි. වතුර සම්පුර්ණයෙන් මලකඩ පාට වෙනවා. pipe line අස්සේ shower, taps වල හැමතැනම ජරාවක් වගේ බැඳෙනවා. ඒකට තියෙන එකම විසඳුම surface එකේ ඉඳන් අඩි 4, 5 ක් ගැඹුරට ළිඳ වටේම සම්පුර්ණයෙන් seal කරනඑකයි. ඊට පස්සේ ළිඳට වගේම ටැංකියට ත් Chlorine දාලා පිරිපහදු කරගන්න ඕන. මතුපිට පස හරහා ළිඳට කාන්දු වෙන දිය සීරාව නවත්තගන්න ඕනේ. try this and share the results
------ Post added on Mar 13, 2024 at 9:02 PM
නියම මිනිහෙක් ඉන්නවා. උබ කොහෙද? pm එකක් දාපන් සෙට් කරලා දෙන්න.මේ විදිහට කරගන්න කවුරුත් ඉන්නවද ? අපේ ලිඳෙනුත් මලකඩ එනවා බන්
Pannipitiye ban. Ubata pm danna beනියම මිනිහෙක් ඉන්නවා. උබ කොහෙද? pm එකක් දාපන් සෙට් කරලා දෙන්න.