ළූණු ගෙඩියේ වෙදකම්!

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ළූණු ගෙඩියේ වෙදකම්!

    01. කරදරකාරී කැස්සට

    ඔබගේ ප්‍රාශ්වාස වාතය දුගඳ හමනවා නම් එය වැළැක්වීම සඳහා ඔබගේ cough syrup එකට ළුෑණු ස්වල්පයක් එක් කළ හැක. එය රසවත් කර ගැනීම සඳහා මී පැණි ද එකතු කර ගන්න.

    මචන් දන්නේ නැති නිසා අහන්නේ. ළුෑණු කෑවම කට ගඳ ගහනවා නේද? :dull::dull: ඒකෙන් කොහොමද දුගඳ නැති කරන්නේ :baffled::baffled:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මචන් දන්නේ නැති නිසා අහන්නේ. ළුෑණු කෑවම කට ගඳ ගහනවා නේද? :dull::dull: ඒකෙන් කොහොමද දුගඳ නැති කරන්නේ :baffled::baffled:


    ඔක සිරප් එකකට මික්ස් කරන්න බං කින්නෙ...
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    thanks_alot.png

    Rep added 3+​
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    කන් කැක්කුම නම් අඩු වුනා.ගොඩක් පින් මචන්