ළෙෆ්ට් උන යකඩ හීනයක්..

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,617
    1
    51,337
    113
    ප*යාගල
    sorry.com
    පවු බන් කොල්ලො. උන් මෝඩ තමයි. එත් අහිංසක කොල්ලන් බන්.
    මෙ වගෙ උන් අහින්සක නෑ. මු වගෙ එකෙක්ට උපදෙස් දෙන්න ගිහින් තමයි අහින්සක කොල්ලෙක් හෙල්මට් පාරක් කාල මැරුනෙ. අන්තිමෙ උගෙ වල හාරලා ඔලුවත් අරන් :( :(
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,900
    2,832
    113
    43
    Wakanda
    පවු බන් කොල්ලො. උන් මෝඩ තමයි. එත් අහිංසක කොල්ලන් බන්.
    උබල චන්දෙ දෙන්නෙත් ඔහොම තමයි
    මයින්ද මාත්තයා යුද්දෙ ඉවරකරා කියල තම ඌගෙ පුක හෝදනව
    නාකිය රටට කරපු විනාසෙ පේන්නෙ නෑ
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,938
    113
    −273.15°C
    මෙ වගෙ උන් අහින්සක නෑ. මු වගෙ එකෙක්ට උපදෙස් දෙන්න ගිහින් තමයි අහින්සක කොල්ලෙක් හෙල්මට් පාරක් කාල මැරුනෙ. අන්තිමෙ උගෙ වල හාරලා ඔලුවත් අරන් :( :(
    ඔව් මට මතකයි, පොඩි ළමෙකුත් හිටියා මැරුන කෙනාට.
    කට්ටිය වට වෙලා හෙල්මට් පාරවල් ගහලා මැරුවේ.
    පස්සේ වලත් හාරලා ඔලුවත් අරන් ගිහින් තිබ්බා නේ.

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,910
    13,342
    113
    35
    Spain
    උබල චන්දෙ දෙන්නෙත් ඔහොම තමයි
    මයින්ද මාත්තයා යුද්දෙ ඉවරකරා කියල තම ඌගෙ පුක හෝදනව
    නාකිය රටට කරපු විනාසෙ පේන්නෙ නෑ
    උඹලට තේරෙන්නේ නැහැ. උඹලට ඔය වයස්වල කොල්ලෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම් තේරෙයි. ඌට මෙහෙම දෙයක් වුනොත් මොකද වෙන්නේ කියල. උන්ට පිස්සු ඔහොම රේස් යන්න. එත් එහෙම කියල උන්ට මැරියන් කියන්න මට බැහැ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,617
    1
    51,337
    113
    ප*යාගල
    sorry.com
    ඔලුවට හෙල්මට් වලින් ගහලනෙ මැරිල තිබ්බෙ. ආයෙ සාක්කි වලට උඩට ගනිවි කියල වෙන්නැති. අර කොල්ල මැරුනා. මරපු එකා දැන් FB එකේ පෝස්ට් දදා හෙන ආතල් එකෙ ඉන්නවා.බාල වයස්කාර කැරියෙක් ඌ. මන් වගෙ උනාන්ම් බොකු බඩවැල් අදිනව එලියට හොයාගෙන ගිහින්
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,938
    113
    −273.15°C
    ඔලුවට හෙල්මට් වලින් ගහලනෙ මැරිල තිබ්බෙ. ආයෙ සාක්කි වලට උඩට ගනිවි කියල වෙන්නැති. අර කොල්ල මැරුනා. මරපු එකා දැන් -- එකේ පෝස්ට් දදා හෙන ආතල් එකෙ ඉන්නවා.බාල වයස්කාර කැරියෙක් ඌ. මන් වගෙ උනාන්ම් බොකු බඩවැල් අදිනව එලියට හොයාගෙන ගිහින්
    Run Away GIF
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,938
    113
    −273.15°C

    මේ වගේ අයට මැරෙන්න ඕන නම් තනියම ගිහින් මැරුන දෙන්.
    පාරේ යන අනික් මිනිස්සුන් වත් අමාරුවේ දාලා උන්වත් මරාගෙන නේ මැරෙන්නේ මුන්.

    ගිය අවුරුද්දේ ද මන්ද එකෙක් රේස් ගිහින් ලයිට් කනුවක වැදිලා මැරිලා තිබ්බා.
    ගෙවල් වල මිනිස්සු දැනගන්න ඕන ළමයි හදන්න හරි විදිහට අනික් අයට කරදරයක් නොවෙන විදිහට.
     
    • Like
    Reactions: wpril5

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,922
    2,207
    113
    Birmingham
    Last edited:

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,900
    2,832
    113
    43
    Wakanda
    උඹලට තේරෙන්නේ නැහැ. උඹලට ඔය වයස්වල කොල්ලෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම් තේරෙයි. ඌට මෙහෙම දෙයක් වුනොත් මොකද වෙන්නේ කියල. උන්ට පිස්සු ඔහොම රේස් යන්න. එත් එහෙම කියල උන්ට මැරියන් කියන්න මට බැහැ.
    හා තවීස
     
    • Haha
    Reactions: wpril5 and Cypress