lassana dawasa aawe niyameta
good riddance, piece of shit
paare yana ekek happala marenne nathuwa chutha wela giya eka gana santhosa wenna thamai thiyenne
අහිංසක? උඹ අතීතෙන්ද ආවෙ? උඹ කිව්ව මෝඩකම එක්ක එකතු වෙලා පව් ගෙවනවා එච්චරයි. බයික් පදින්න කොල්ලො වුණාම ආසයි තමයි. ඒත් ඒකෙ ඉම්පැක්ට් එක ගැන දැනගෙන. රේසින් ලයිසන්ස් ගන්න මොනතරම් අමාරුද කියල දන්නව නං මුන්, ඔයිට වඩා අඩුම තරමෙ පදින්න ඕනෙ මොන වගේ පාරකද කියලවත් හිතනවා. මුන්ව එක්කන් යන්න ඕන රේසින් ලයිසන්ස් ගන්න මිනිස්සු මහන්සි වෙන හැටි පෙන්නන්න. එහෙම තියෙන උන්වත් ඔහොම පදින්නෙ නෑ. පව් ගෙවන උන් නං ගෙවල යයි. ඒත් පව් අසරණ මිනිස්සු. ඔහොම හප්පන් ගිය මනුස්සයෙක් කාලයක් ලේ කැටයක් මොළේ තිබිල ෆිට් එක හැදි හැදි ඉඳල මැරුණෙ. පව් ඒ මනුස්සය.පවු බන් කොල්ලො. උන් මෝඩ තමයි. එත් අහිංසක කොල්ලන් බන්.
ඒක පරණ ඇරියස් එකක් බං .මෙ වගෙ උන් අහින්සක නෑ. මු වගෙ එකෙක්ට උපදෙස් දෙන්න ගිහින් තමයි අහින්සක කොල්ලෙක් හෙල්මට් පාරක් කාල මැරුනෙ. අන්තිමෙ උගෙ වල හාරලා ඔලුවත් අරන්![]()
![]()
ow eth hari... eth poddak kalpana karala balapan oya wage ekek nisa pare yana ahinsakayekta mokak hari una nam? kisima waraddak e ahinsakaya karala nane...උඹලට තේරෙන්නේ නැහැ. උඹලට ඔය වයස්වල කොල්ලෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම් තේරෙයි. ඌට මෙහෙම දෙයක් වුනොත් මොකද වෙන්නේ කියල. උන්ට පිස්සු ඔහොම රේස් යන්න. එත් එහෙම කියල උන්ට මැරියන් කියන්න මට බැහැ.
මන් පාරෙ රේස් යන්නෙ නෑනෙ බන් එක නිසා මාත් එක්ක කවුරුත් ඇරියස් දාගන්න එන්නෙ නෑ. මේ වගෙ සක්ක්ලියෙක් නිසා බයික් එක පෙරලිලා ලිස්සල ගිහින් පාර අයිනෙ ගිහිපු අම්ම කෙනෙක්ගෙ කකුලෙ බයික් එක වැදිල කකුල කෑලි වලට කැඩුනා.උබට උනත් එහේම උනා නම් උබ කරන්නෙත් ඕකම තමයි.

කොමෙන්ට්ස් කියවලාම ඉල ඇදෙනවායකඩ හීන බොදවෙලා
Whottige puta නැතිවෙලා
පවු බන් කොල්ලො. උන් මෝඩ තමයි. එත් අහිංසක කොල්ලන් බන්.
උඹලට තේරෙන්නේ නැහැ. උඹලට ඔය වයස්වල කොල්ලෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම් තේරෙයි. ඌට මෙහෙම දෙයක් වුනොත් මොකද වෙන්නේ කියල. උන්ට පිස්සු ඔහොම රේස් යන්න. එත් එහෙම කියල උන්ට මැරියන් කියන්න මට බැහැ.