ෆට්ටම TV series එක මොකක්ද ??

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    Ye Hai Mohabbatein(මේ ආදරයයි ඔරිජිනල් වර්ෂන්) :baffled::baffled:

    SP-1-1.jpg
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    Prison Break
    scorpion
    Sherlock Holmes
    Da Vinci's Demons
    Elementary

    මම මගේ ජීවිතයට Tv series වලින් බලපු සුපිරිම 5 තමා ඔය.
     
    May 29, 2015
    612
    45
    0
    මං බලපු comedy වලින් නං two and half men වල තරන් ජෝක් තිබුන් නෑ මොකවත්.
    හොඳම ඒවා නං friends, freaks and geeks, two and half men, 24 වගේ තමා මතක් වෙන්නේ
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ප්‍රරවීනා ,මහගෙදර ,අර ඉෂිතද මොකිද ඉන්න අහවල් එක ..:dull::frown::no:

    තු නොදකින් ..:P

    GOT තමා බලපු පට්ටම සිරිස් එක ..(GAME OF THRONES)

    AGENTS OF SHIELDS පට්ට :love:

    ඉස්සර කාලේ ඒවානම් ඉතින් බලපු හොදම එක නයිට් රයිඩර් තමා .එකට ගහන්න එකක් ආවෙත් නැහැ එන්නෙත් නැහැ :cool:

    පරණ රොබින් හුඩ් එකත් පට්ට :love::love: