ෆට්ට කීබෝඩ් ගැහිල්ලක් බං

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උන්ගෙ සවුන්ඩ් ඔරිජිනල් මියුසික් එකට ගොඩක් කිට්ටුවෙන් යනව නේද..?:)
    දෙවුරේ දිලෙනා සින්දුව කියන එකාගෙ කටහඬත් පට්ට...
    11.gif
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අඩෝ පට්ට බන් බලන්න කියල හිතන් හිටියට දැන් තමයි බලන්න හම්බුනේ. එලකිරි සුපිරි ආයි වදන් නෑ.
    මූ මේව ගහන්නේ මලක්වත් ගහලද කියල හිතෙන්නේ මට විතරද :lol::lol: