ෆට්ට සින්දුවක් අවුට් වෙලා(කොහේවිද සැනසුම මචන්ලා ෆට්ට සින්දුවක් අවුට් වෙලා.මාධව කරුණානායක කියලා කෙනෙක් මේක කියන්නෙ.පොඩ්ඩක් අහලා බලපල්ලා.මට නම් බොක්කටම වැදුනා අනිත් උන්ටත් බලන්න බම්පියක් එහෙම දාපියව්.:yes: