~~//...ෆන්දමැන්ටල් අනාවැකියක්‌...???

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...ෆන්දමැන්ටල් අනාවැකියක්‌...???

ෆන්දමැන්ටල් අනාවැකියක්‌...???:(:(:(


ජෙනරල් එලියට දාන්න කතා බහක්‌............. ඇත
හැමෝම දැන් කතා වෙන්නෙ ඒ ගැන වත..... ගොත
SF නිදහස්‌ වෙන දින සමරයි දස................. අත
එදිනට තෙල් මිල වැඩිවී අපව කොරයි........... චුත
 

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
කෝරලේමහත්තයා;12703726 said:
ෆොන්සේකා මහත්තයා ඇතුලෙ හිටියනම් තෙල් මිල වැඩි වෙන්නේ නැහැ කියන අදහසද...:confused::confused:

අපේ රටේ මිනිස්‌සු යම් දෙයක්‌ සමරනකොට අපේ ආණ්‌ඩුව අපිට බඩේ පාර වදින තීරණ මීට ඉස්‌සෙල්ලත් අරන් තියෙනවනේ.
 

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    292653_10150802174516960_151916326959_10122821_1171951377_n.jpg