ෆයර්වෝල්...

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    yako itin firewall ekakut danna epai kattiyata down karaganna
    ඉක්මනටම දෙනවා මචෝ:D
    ♥♦♣♠;11238584 said:
    Thanks macho

    ela ela godak kalekin supiri gemak deela...:yes::yes::):):)
    You must spread some Reputation around before giving it to sudu pusa again.

    වැදගත් ලිපියක් ස්තුතී. බෙදාගත්තට

    good post rep0

    තෑන්ක්ස් මචන්ලා:cool::cool::cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි වැදගත් ලිපියක් දැම්මට එළකිරි සහෝදර සහෝදරියන් වෙනුවෙන්. අන්තර්ජාලයේ දි ආරක්ෂාව ගැන හැමෝම වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. ඔවැනි මෘදුකාංග පරිගණකයේ ස්ථාපනය කරනවට අමතර ව පරිගණකය සාධනීයව පාවිච්චි කිරීම ගැන දැනුමක් ලබාගන්න එක ඉතා වැදගත්. මොකද ඔය මොන මෘදුකාංගය තිබුණත් නිවැරදිව හා පරිසමින් පරිගණකය පාවිච්චි නොකලොත් වෙන්න තියන හානිය වැඩියි.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බොහොමත් ම ස්තූතියි වැදගත් ලිපියක් දැම්මට එළකිරි සහෝදර සහෝදරියන් වෙනුවෙන්. අන්තර්ජාලයේ දි ආරක්ෂාව ගැන හැමෝම වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. ඔවැනි මෘදුකාංග පරිගණකයේ ස්ථාපනය කරනවට අමතර ව පරිගණකය සාධනීයව පාවිච්චි කිරීම ගැන දැනුමක් ලබාගන්න එක ඉතා වැදගත්. මොකද ඔය මොන මෘදුකාංගය තිබුණත් නිවැරදිව හා පරිසමින් පරිගණකය පාවිච්චි නොකලොත් වෙන්න තියන හානිය වැඩියි.
    ඒක ඇත්ත මචන්:yes::yes::yes:
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    තැන්ක්ස් මචෝ වටිනා පෝස්ට් එකක්...මෙන්න එහෙනම් මගේ ගානේ... rep+
     
    • Like
    Reactions: sudu pusa