ෆයර් පොක්ස් බුක් මාර්ක්
පසුගිය සතියේ දවසක මගේ කොම් එක ෆෝමැට් කලා. ඉතිං ෆෝමැට් කරන්න කලින් මම ඔක්කෝම backup කර ගත්තා ඒ අතරින් ෆයර් පොක්ස් එකේ add කරගෙන හිටපු බුක් මාර්ක් ටිකත් backup කර ගත්තා. ෆයර් පොක්ස් බුක් මාර්ක් backup කරලා අයේමත් restore කරන හැටි නොදන්න අය වෙනුවෙන් එළකිරියට දාන්න මට හිතුනා දන්න අය ඉතින් මට බනිනවා එහෙම නෙමෙයි අපි පාවිචිචි කරන්නේ googlechorme කියලා
මෙන්න මෙහෙමයි කරන්නේ මුලින්ම බුක් මාර්ක් ටික මෙන්න මේ විදියට backup කරගමු
මේ තියන විදියට මෙනු එක තෝරාගන්න
ඊට පස්සේ මේ වගේ tab එකක් එයි
මෙහෙම ආවට පස්සේ තමන් කැමති තැනක මේ ෆයිල් එක් සේව් කරගන්න
ඊට පස්සේ අව්ශ්ය වේලාවට මෙන්න මේ විදියට restore කරගමු
මේ මෙනු එක ආවට පස්සේ අර අපි කලින් සේව් කරගත්ත ෆයිල් එක මෙතනට choose කරන්න
නොදන්න අයට වටිනවා කියලා හිතුනා නම් ඉදිරියට අරන් *** දෙන්න

Last edited: