ෆයර් පොක්ස් බුක් මාර්ක්

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ෆයර් පොක්ස් බුක් මාර්ක්

    පසුගිය සතියේ දවසක මගේ කොම් එක ‍ෆෝමැට් කලා. ඉතිං ෆෝමැට් කරන්න කලින් මම ඔක්කෝම backup කර ගත්තා ඒ අතරින් ෆයර් පොක්ස් එකේ add කරගෙන හිටපු බුක් මාර්ක් ටිකත් backup කර ගත්තා. ෆයර් පොක්ස් බුක් මාර්ක් backup කරලා අයේමත් restore කරන හැටි නොදන්න අය වෙනුවෙන් එළකිරියට දාන්න මට හිතුනා දන්න අය ඉතින් මට බනිනවා එහෙම නෙමෙයි අපි පාවිචිචි කරන්නේ googlechorme කියලා

    මෙන්න මෙහෙමයි කරන්නේ මුලින්ම බුක් මාර්ක් ටික මෙන්න මේ විදියට backup කරගමු
    මේ තියන විදියට මෙනු එක තෝරාගන්න



    ඊට පස්සේ මේ වගේ tab එකක් එයි



    මෙහෙම ආවට පස්සේ තමන් කැමති තැනක මේ ෆයිල් එක් සේව් කරගන්න

    ඊට පස්සේ අව්‍ශ්‍ය වේලාවට මෙන්න මේ විදියට restore කරගමු




    මේ මෙනු එක ආවට පස්සේ අර අපි කලින් සේව් කරගත්ත ‍ෆයිල් එක මෙතනට choose කරන්න


    නොදන්න අයට වටිනවා කියලා හිතුනා නම් ඉදිරියට අරන් *** දෙන්න :):):)
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    නොදන්න අය වෙනුවෙන් ඉදිරියට ගත්තා..:)