ෆයිටර්ස්ලා කලවමේ දාලා

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    මුකුත් වෙන්නේ නැහැ
    හෑ. කොටනවානේ.
    Na fighter anith ayata kotanawa 😐
    ඒකතමයි. ටෙස්ට් කරන්න කියලා දෙන්නෙක් දැම්මා. එකෙක් බබල් නෙස්ට් එකත් හදාගත්තා. පස්සේ වලි.
     
    • Sad
    Reactions: Rapunzel003

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    podi kale idan ekata hitiyama loku tank wala cement tank wala wage innawa ehen mehen kota gananwa lawata natham loku wenakal innawa kisima aulak na.

    masa 3 wage breeding karana aya unwa bottle karanawa wena wenama waral ehema ira ganna hinda. ee wage wen karapu uen ekata dammoth ithin un maragannawa kali yannama.

    gahanu saththunam ekata innnawa un kisima abadayak na.

    photo ekak dapanko balanna jathake balanna.

    (mama kalayak breed karala vikunawa) dannam hadanne na welawak na paw wadak hena.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ෆයිටර්ස්ලා දෙන්නෙක් හරි, ෆයිටර්ලා එක්ක වෙන මාලු හරි කලවමේ දාපු දාලා සර්ථක උන අය ඉන්නවාද?


    kaden ganna male bettas la ekata danna baa... un bottle karala ne inne... bottle karapu gaman un aggressive wenawa... eka nisa male fighters la hadanna baa ekata...territory ekata fight kara gannawa...

    normally masa 3 wage wenakan betta male, female eka gode inne... awulak naa.. tika tika loku wenakota tamai case eka... bubble nest eka nam normally healthy onama fighter kenek hadanwa... eka nikan marayek unaama miniyak maranna wage seen ekak... nattan uge marakamen wedak nene... ee wage...

    oyata female bettas la ekata hadanna puluwan... awulak naa .... godak ma podi tank gannath epa... adi 2.5- 3 wath diga ekak ganna... usa adu wenna ona.. betta fish lata godak yatata yanna ba... kottamba kolayak ehemath danna ona wathurata... nathinam PH eka awul wela merenawa...

    fighers la taniyama hadanawa nam anik malu ekka dannath puluwan ... hebei barb warga ekka nam baa... tiger barbs wage un ekka ehama amarui kota gannawa...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    මාළුන්ගෙන් කැමති koi ලට විතරයි..

    duck koi GIF
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    දාන්න බෑ...
    සමහර වෙලාවට එකම ජාතියෙ දැම්මම හරියනව...

    මාලුව දාන කවරෙ පිටින්ම ෆයිටර් ඉන්න ටැංකියට දාල බලන්න අරූ කොටන්න යනවද කියල... අවුලක් නැත්තං දාන්න පුලුවන් වෙයි...

    ශුවර් කරන්න බෑ. එවෙලෙ හොඳට ඉඳල හිටපු ගමං කොටාගන්න වෙලාවලුත් තියෙනව... අවධානෙන් ඉඳල, එලවන්න ගත්තොත් පට ගාල අයින් කරන්න ඕනෙ...
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ෆයිටර්ස්ලා දෙන්නෙක් හරි, ෆයිටර්ලා එක්ක වෙන මාලු හරි කලවමේ දාපු දාලා සර්ථක උන අය ඉන්නවාද?
    ටැන්කිය කොච්චර ලොකුද? ෆයිටර්ස්ලා, එන්ජල්ස්ලා ටිකක් territorial පැත්තට බර මාලු ජාතියක්. උන් ඉන්න පැත්තට වෙන මාලු ආවම කොටලා එලවනවා
     
    • Like
    Reactions: Rapunzel003

    Morbius

    Well-known member
  • ෆයිටර්ස්ලා දෙන්නෙක් හරි, ෆයිටර්ලා එක්ක වෙන මාලු හරි කලවමේ දාපු දාලා සර්ථක උන අය ඉන්නවාද?
    පිරිමි එකයි ගෑණු ගොඩයි දාපන් පට්ට ලස්සනයි. ප්ලැකට්ද මොක්කුද කියලා ඉන්නේ බන්.උන්ගේ ගෑණු සත්තුත් මාර ලස්සනයි.
     
    • Like
    Reactions: emoji diaries