ෆයිටර්ස්ලා දෙන්නෙක් හරි, ෆයිටර්ලා එක්ක වෙන මාලු හරි කලවමේ දාපු දාලා සර්ථක උන අය ඉන්නවාද?
මුකුත් වෙන්නේ නැහැෆයිටර්ස්ලා දෙන්නෙක් හරි, ෆයිටර්ලා එක්ක වෙන මාලු හරි කලවමේ දාපු දාලා සර්ථක උන අය ඉන්නවාද?
හෑ. කොටනවානේ.මුකුත් වෙන්නේ නැහැ
ඒකතමයි. ටෙස්ට් කරන්න කියලා දෙන්නෙක් දැම්මා. එකෙක් බබල් නෙස්ට් එකත් හදාගත්තා. පස්සේ වලි.Na fighter anith ayata kotanawa![]()
ෆයිටර්ස්ලා දෙන්නෙක් හරි, ෆයිටර්ලා එක්ක වෙන මාලු හරි කලවමේ දාපු දාලා සර්ථක උන අය ඉන්නවාද?
මම නම් කෙලවල්ලා හරි බලයට හරි... වැව් මාළුත් අවුලක් නෑ, බැදලා ගත්තාම...මාළුන්ගෙන් කැමති koi ලට විතරයි..
![]()
ටැන්කිය කොච්චර ලොකුද? ෆයිටර්ස්ලා, එන්ජල්ස්ලා ටිකක් territorial පැත්තට බර මාලු ජාතියක්. උන් ඉන්න පැත්තට වෙන මාලු ආවම කොටලා එලවනවාෆයිටර්ස්ලා දෙන්නෙක් හරි, ෆයිටර්ලා එක්ක වෙන මාලු හරි කලවමේ දාපු දාලා සර්ථක උන අය ඉන්නවාද?
පිරිමි එකයි ගෑණු ගොඩයි දාපන් පට්ට ලස්සනයි. ප්ලැකට්ද මොක්කුද කියලා ඉන්නේ බන්.උන්ගේ ගෑණු සත්තුත් මාර ලස්සනයි.ෆයිටර්ස්ලා දෙන්නෙක් හරි, ෆයිටර්ලා එක්ක වෙන මාලු හරි කලවමේ දාපු දාලා සර්ථක උන අය ඉන්නවාද?
kirulapana paththe eun ehema ambaneka ussan yanawa passe apu ekek kiuwe kotawanna kiyalakotawala ottu damma game ewun ekka. wade profit
ow yako, salli hambu kerena system owakirulapana paththe eun ehema ambaneka ussan yanawa passe apu ekek kiuwe kotawanna kiyala