ෆයිබර් ගත්තා....

netnet

Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    Wifi

    B0BAFB35-0B2C-425B-9D98-46EDAF8E7911.jpeg


    pc
    19219B71-78C4-411A-B40B-0F2CD4744F2F.jpeg


    A943659A-39B5-402A-821A-1304A0BD63BF.jpeg


    ෆයිබර් ගත්තා මචන්ලා. මේ ස්පීඩ් එක වයිෆයි වලින්. ගිය සතියේ බදාදා මම පේමන්ට් එක කලේ. ජොලියට වගේ ෆයිබර් ගන්න හිතිල ටෙලිකොම් සයිට් එකෙන් කවරේජ් එක බලනකොට දැක්කේ ගේ ලගම ඩිස්ට්‍රිබියුසන් බොක්ස් 4 ක් දාල. ( මීටර් 500 ඇතුලත) ගේ ලගම එක කරුමෙට ෆුල්. එතන ඉදන් මීටර් 50 එකක් තියේ ඒකත් ෆුල්. පස්සේ පාර එහා පැත්තේ බොක්ස් එකක් හම්බ උනා . පින කියන්නේ ඒකේ ලුප් 2 ක් ෆ්‍රී. මම ටෙලිකොම් ඔෆිස් එකේ වැඩ කරන පොරකට එකේ නො එක දැම්ම පොර චෙක් කරල කිව්වා දෙන්න පුලුවන් කියල. මමත් තව එකෙක් ඇප්ලයි කරන්න කලින් හා කිව්වා. පොර හවස ඇවිත් ෆෝම් එක දීල සල්ලි අරන් ගියා. පහුවදා හවසම ඩීටෙල් අප්ඩේට් කරල තිබුනා. සදුදා ඇවිත් කනුව දාල වයර් එක ඇද්දා හැබැයි රවුටර් ස්ටොක් නැහැ කිව්වා. මම ඉතින් තව මාසෙකට වත් ඔව නැතිවෙයි කියල හිතුවෙ. අද ඇවිත් හුවාවි රවුටර් එක දාල කනෙක්සන් ඇක්ටිව් කලා. පට්ට අප්ලොර්ඩ් නම් වයිෆයි වලින් 50 එනව.
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    "ටෙලිකොම් සයිට් එකෙන් කවරේජ් එක බලනකොට දැක්කේ ගේ ලගම ඩිස්ට්‍රිබියුසන් බොක්ස් 4 ක් දාල. "

    Kohomada machg eka balanne?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    "ටෙලිකොම් සයිට් එකෙන් කවරේජ් එක බලනකොට දැක්කේ ගේ ලගම ඩිස්ට්‍රිබියුසන් බොක්ස් 4 ක් දාල. "

    Kohomada machg eka balanne?
    719BCB33-00DB-413E-AC4C-61E600B65EC2.jpeg


    pc eken balapan phone eken baha. phone no eka enter karapan. code ekak ei eka kotu box wala enter karapan. ube location eka gawa click karapan
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    Ehenam barayak ehama wela me masema extra gb ganna. Issrahata thawa oni wenwa.

    Math berima thena 160gb package ekata maru kara
     
    • Like
    Reactions: netnet