අකුනු ගහන්න විනාඩි 15කට විතර කලින් යකෝ ගැලෙව්වෙ කරන්ට් එකෙන්.උබ අකුන ගැහුවයින් පස්සේ ප්ලග් ගලවලා වැඩක් නෑ
සද්දෙට කලින් අකුන එන්නේ
![]()
මේ සේරම වෙන්න ගෙදර කරන්ට් ලයින් එකට කනෙක්ට් කරලා තියෙන්න ඕන නේද? එහෙම නැතුව යට තියෙන කිසිම දෙයක් වෙන්න බෑනෙ?No, not directly. Fiber optic cables use light (not electricity) to transmit data, which means:
Can lightning travel through a fiber optic internet line?
So, fiber itself will not carry a lightning strike into your home or device.
- They do not conduct electricity
- They are immune to electromagnetic interference, including lightning
But here's where lightning can still affect you:
Even with a fiber line, your setup might still include:
1. Power lines to your router or modem
If lightning strikes a nearby power line, it can cause a surge that affects your:
- Router
- Modem
- Devices connected via LAN (Ethernet)
2. Ethernet cables
If your router connects to devices with Ethernet, that wiring can conduct electricity, and lightning surges can travel along those lines.
3. Grounding issues
If your house isn't grounded properly, surges from nearby strikes can still travel through various paths into electronics.
chagpt
පවර් ලයින් එකක් කොහෙද බන් ගෙදර තියෙන ප්ලග් සේරම වෝල් සොකට් වලින් ගැලෙව්වට පස්සෙ.ඒ කම්බිය දාන්නෙ ෆයිබර් ලයින් එකට සපෝට් එකක් දෙන්න, ඒක ලයින් එක බිත්තියකට/ස්ලැබ් එකට/බිත්තියකට සෙට් කරන තැනින් ඉවර වෙනව.
සරලවම කිව්වොත් ඒ කම්බියෙ තමයි ෆයිබර් ලයින් එක එල්ලල එන්නෙ. ගේ ඇතුලට ඒක එන්නෙ නෑ කොහොමත්. උන් දාන්නෙත් නෑ.
අකුන බොහෝවිට එන්න ඇත්තෙ උබේ පවර් ලයින් එකෙන්.
ට්‍රිප් ස්විච් එහෙම මාරු කරගන්න කාලෙ හරි උබට, මට හිතෙන විදිහට.
අකුනු ගහන්න විනාඩි 15කට විතර කලින් යකෝ ගැලෙව්වෙ කරන්ට් එකෙන්.
මේ සේරම වෙන්න ගෙදර කරන්ට් ලයින් එකට කනෙක්ට් කරලා තියෙන්න ඕන නේද? එහෙම නැතුව යට තියෙන කිසිම දෙයක් වෙන්න බෑනෙ?
------ Post added on Apr 15, 2025 at 9:47 AM
පවර් ලයින් එකක් කොහෙද බන් ගෙදර තියෙන ප්ලග් සේරම වෝල් සොකට් වලින් ගැලෙව්වට පස්සෙ.
------ Post added on Apr 15, 2025 at 9:48 AM
"මැසිම ඕන් වෙන්නෙ නෑ, මොනිටරේ අවුලක් නෑ, ටීවී එකත් අවුලක් නෑ, රවුටරේ ඕන් වෙන්නෙ නෑ."
Fiber line ekan enna ba. Ubalage earth wire eken enna athi..
Godak ohomai wenne
ඔව් ඩේටා ලයින එක ෆයිබර් උනාට රවුටරේට දීලා තියෙන පවර් ලයින් එක ෆයිබර් නෙමෙයිනෙ
------ Post added on Apr 15, 2025 at 11:30 AMඉතින් රවුටරේටයි මැසිමටයි කරන්ට් එක දීලා තිබ්බෙ නෑනෙ.
පවර් ලයින් එකෙන් එන්නෙ කොහොමද ප්ලග් ගලවලා තියෙද්දි? උඹ හිතුවද වයිෆයි වගේ ප්ලග් එකට වෝල් සොකට් එකෙන් කරන්ට් එක අදිනවා කියල?
------ Post added on Apr 15, 2025 at 1:21 AM
කරන්ට් ලයින් එක කොහොමද එතකොට කනෙක්ට් වෙන්නෙ ප්ලග් එක ගැලෙව්වම? අපිට පේන්නෙ ඇති තැනකින් කනෙක්ට් වෙනවද? සිරාවටම දන්නෙ නැති නිසා අහන්නෙ.
------ Post added on Apr 15, 2025 at 1:22 AM
------ Post added on Apr 15, 2025 at 11:30 AMපිස්සුද බං අකුණ ඇවිල්ලා තියේනනේ කරන්ට් ලයින් එක දිගේ. ඔක තේරෙන්නැද්ද උඔලට.