බොලාගෙ ටෙලිකොම් ෆයිබර් ලයින් එක වැඩද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,302
    113
    34
    Kalutara
    පැය කාලක වගේ ඉඳන් ෆයිබර් එක වැඩ නෑනෙ. ලොස් ලයිට් එකවත් පත්තු වෙන්නෙ නෑ. රවුටරේ ඉනටනෙට් කනෙක්ට් වෙලා තියෙන්නෙ. හැබැයි ඉන්ටනෙට් යන්නෙ නෑ. ටෙලිකොම් පෝටල් එකවත් පෙන්නන්නෙ නෑ. ෆෝන් එකෙන් නෝමල් සිම් එකේ ඩේටා වලින් ගියාමවත් ටෙලිකොම් ඇප් එකේ ඩේටා බැලන්ස් එකවත් පෙන්නන්නෙ නෑ. බොලාගෙ මෙහෙමද? 🙄
     
    • Wow
    Reactions: Solo Rider

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    monawahari kehelmalak karanawa mun dan tika dawasaka idan,

    10mpbs eka 20 karala, habai dan hama welema no internet wenawa line eka.
    myslt ekath weda ne "Oops! something went wrong. Please try again shortly."
     
    • Sad
    Reactions: Heshan Daminda

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,324
    2,926
    113
    i8m2v8f3u5u71.jpg
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මගේ ෆයිබර් ඒකෙ බිල් එක 20000 ගානක් මාස ගානක් වෙනවා ඩිස්කනෙට් වෙලා කනෙක්ෂන් එක වෙන කෙනෙක්ට දෙන්නත් ඇහුව මෙන්න දැන් වැඩ සුපිරි ඉතින් නොමිලේ අන්තර් ජාලය
     
    • Wow
    Reactions: Heshan Daminda

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,990
    3,502
    113
    Budapast
    ගෑනි හෝ කෙල්ල බොක දානවා බලන් ඉඳල තියනවද ?
    ගැනී හෝ කෙල්ල එක්ක එකට ලැට් එකේ බොක දාලා තියනවද

    එක මාර ආතල් එකක් තියෙන්නේ

    අදර බොක
     
    • Haha
    • Dislike
    Reactions: EVC and tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    Uba oya kiyana time eke 4g router ekth wda nthuw giya.. 15min wlin wthr restart krhm hrigiye