ෆයිබර් වල අගේ තේරුනා මේ පාර නම්

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,116
    22,207
    113
    ගම මහනුවරයි
    signal na, kanna na, mokuth na... jepponta mole padewa
    images
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    උබේ ගමට එන කේබල් එක පාලමක් ගලවන් ගිහින් හරි පාර නයගිහින් කැඩුනොත් සොරි තමයි ,

    ඉස්සර වගේ micro wave ලින්ක් පාවිච්චියක් නෑ දැන් එකයි රට මැද ඔක්කොම කෙල උනේ
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    යකො fiber එක කෙල වෙන්න කොච්චර chance තියේද, එහෙනම් ඉතින් පාරේ යන කොපර් ලයින් එකටත් ඕකමනේ කියන්න වෙන්නේ. Current නැත්තං ඔය මොකුත් නෑ. සිග්නල් ටවර් එක විතරයි.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,706
    8,455
    113
    උබලට මොන සෝලාර් + ෆයිබර්ද බන්. ටවර් පයියේ සිග්නොල් එනකන් නියපොතු කකා ඉදපන් :lol:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    Paka thama, Starlink wada
    Yes starlink wada kara 200mbps 150mbps awa

    ස්ටාර්ලින්ක් නෙමෙයි මොන ලබ්බ තිබ්බත් වැඩැක් නෑ සින්හලු වහිනකොට. සේරම නෙට්වර්ඩ් ඩවුන් ෆයිබර් ඇරෙන්න :yes::love:
    Aththa habai exclude starlink honde,
    ------ Post added on Nov 29, 2025 at 6:19 PM
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    කණුවෙන් ගෙදරට එන වයර් එකට අත්තක් වැටුනත් ඉවරයි, මුකුත් ස්ථිර නෑ , සියල්ල අනිත්‍යයි
     
    • Like
    Reactions: uajanath

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,706
    8,455
    113
    Yes starlink wada kara 200mbps 150mbps awa


    Aththa habai exclude starlink honde,
    ------ Post added on Nov 29, 2025 at 6:19 PM
    starlink gattada bro? mamat me Dialog fiber dewida kiyala bala bala inne. Slt phone rental ekanam shapayak
     
    • Like
    Reactions: uajanath

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    අඩෝ Hutch නම් කිසිම පිස්සුවක් කෙලින්නේ නැතුව දිගටම වැඩ.
    SLT, Dialog,Airtel සැරින් සැරේ වැඩ නැතුව යනවා
    Sira kathawak dialog wada na hutch internet wada kiyapanko

    starlink gattada bro? mamat me Dialog fiber dewida kiyala bala bala inne. Slt phone rental ekanam shapayak
    Starlink price eka 6000 wage una nam lankawe godak un gannawa fiber okoma ain karala

    Aththatama dialog fiber awoth math gannawa, thama na apita nam,
    ------ Post added on Nov 29, 2025 at 6:34 PM