mama slt fibre broeth risk eka kiyanna epeine
limited data cap එකක් එක්ක වැඩ කරන එක ඔලුවට වදයක් නෙවේද බන්.Wow, patheticඋබලට මොන සෝලාර් + ෆයිබර්ද බන්. ටවර් පයියේ සිග්නොල් එනකන් නියපොතු කකා ඉදපන්![]()
Yes starlink wada kara 200mbps 150mbps awaPaka thama, Starlink wada
Aththa habai exclude starlink honde,ස්ටාර්ලින්ක් නෙමෙයි මොන ලබ්බ තිබ්බත් වැඩැක් නෑ සින්හලු වහිනකොට. සේරම නෙට්වර්ඩ් ඩවුන් ෆයිබර් ඇරෙන්න![]()
starlink gattada bro? mamat me Dialog fiber dewida kiyala bala bala inne. Slt phone rental ekanam shapayakYes starlink wada kara 200mbps 150mbps awa
Aththa habai exclude starlink honde,
------ Post added on Nov 29, 2025 at 6:19 PM
Sira kathawak dialog wada na hutch internet wada kiyapankoඅඩෝ Hutch නම් කිසිම පිස්සුවක් කෙලින්නේ නැතුව දිගටම වැඩ.
SLT, Dialog,Airtel සැරින් සැරේ වැඩ නැතුව යනවා
Starlink price eka 6000 wage una nam lankawe godak un gannawa fiber okoma ain karalastarlink gattada bro? mamat me Dialog fiber dewida kiyala bala bala inne. Slt phone rental ekanam shapayak