Kohomeda nikan වෛරයෙන් වෛරය නොසංසිඳෙ wage gon part kathawak othena dammanan 





Ado dan ada raata heenenuth mama ubata pukey arinawa penei. Kaagahanna epa hodadaඑළකිරියේ තාරක ෆැක්ට නෙලනවා වගේද
හැබැයි ගම්මු නෙලනවා ලෙසටම..
A pilot and her husband were dragged out of their home and violently attacked by a revenge mob for allegedly abusing a 10-year-old girl they kept as a maid in India.
දෙමව්පියෝ හෝ භාරකරුවන් හා ළමයින් අතර imotional bonding එක නැතුව හැදුනහම තමයි ඔය වගේ කෲර විදිහට හැසිරෙන්න පුළුවන් වෙන්නෙ. ඒක නිසාම තමයි ළමයින්ට පහරදෙන්න එපා කියන්නෙ.එච්චර පොඩි ළමයෙකුට මොන හිතකින් වධ දුන්නද මන්දා. ලංකාවෙත් ඉස්සර පොඩි ළමයි වැඩකාරකමට අරගෙන තියෙනවා ගෙවල්වල. වැඩට ඉන්න ළමයින්ට සලකල තියෙන්නෙත් හරිම අකාරුණික විදියට. ඒ අත්දැකීම් තියෙන වයසක වැඩිහිටි අය තාමත් ඉන්නවා.
හැබැයි ගම්මු නෙලනවා ලෙසටම..
A pilot and her husband were dragged out of their home and violently attacked by a revenge mob for allegedly abusing a 10-year-old girl they kept as a maid in India.
මේ ලෝකෙ මහ එපා කරපු ලෝකයක් මිස්ඒ ළමයගෙ මූණයි ඉන්න විදිහයි දැක්කම හරි අමාරුයි දරාගන්න... හෙන අවුල් ගියා හිතට...
වීඩියෝ කරන කෙනත් හරි වැරදියි එහෙම ළමයින්ව මූණත් එක්කම වීඩියෝ කරන එක... හිරු, දෙරන නිවුස් වගේ...
නිකමට හරි ඔය වගේ සැක විදියට පොඩි ලමයි තියාගෙන ඉන්නවා කියලා හිතුනොත් පොලීසියට ලමා ආරක්ෂක අධිකාරියට කෝල් කරන්න තියෙන්නේ. එතකොටවත් ඕක අඩුවෙයි ලංකාවේඅපෝ පවු බන්. ඉස්සර ලකවෙත් ඔය වගේ සින් තිබ්බ ගොඩක්. මට මතකයි එක ළමයෙක් පුච්චලා දන්වැල් දාල කොලබ ගෙදරක පොලිසියෙන් ඇල්ලුවා ගිහින්. එක රුපවාහිනියේ පෙන්නුවා. ඒ පොඩි එකාගේ ඇග හැම තැනම පුච්චලා. උන් ගුරුවරයෝ දෙන්නෙක්. ගෙනල්ල තියෙන්නේ උගන්නන කියල. තවත් ඒ වගේ සින් ගොඩක් ඇල්ලුවා කෙළියට ඒ කාලේ. ඒවා වෙනම වැඩ සටහන් විදියට පෙන්නුවේ. ඒ සින් වලින් ගොඩක් අඩු උනා ළමයි වැඩකාර කමට ගන්න ඒව ලංකවේ.
අපෝ බන් ඔය මම කියපු වැඩසටහන් වල ඉස්සර පෙන්නුවා හෙනට ළමයි වහල්ලු වගේ තියන් වැඩ ගත්තු හැටි. ඒ පෙන්න්නපු ළමයි හැමෝම වගේ පුච්චලා, ගහල තිබ්බ. ඒ කිට්ටුව හිටපු මිනිස්සු තමයි ඒ ගැන කොම්ප්ලින් කරලා තිබ්බෙත්. දැන් නම් ගොඩක් අඩුයි ඉස්සරට වඩා ළමයි මෙහෙකාර සේවයේ යොදවන එක ඒ දවස් වලට වඩා මම නම් හිතන්නේ.අනේ ඒ පොඩි දුව කොච්චර දුකක් විදින්න ඇද්ද
රජ කාලෙ දඩුවම් දෙන්න ඕනි ඕවා කරන උන්ට
නිකමට හරි ඔය වගේ සැක විදියට පොඩි ලමයි තියාගෙන ඉන්නවා කියලා හිතුනොත් පොලීසියට ලමා ආරක්ෂක අධිකාරියට කෝල් කරන්න තියෙන්නේ. එතකොටවත් ඕක අඩුවෙයි ලංකාවේ
------ Post added on Jul 26, 2023 at 2:47 AM
කලාතුරකින්, වැඩකාරකමට යන පොඩි ළමයින්ට දෙමව්පියන්ට වඩා හොඳින් වැඩ කරන ගෙදරින් සැලකුම් ලැබෙනවා. 70 දශකයේ, අපේ ගෙදර පොඩි දෙමළ කොල්ලෙක් හිටියා. ඒ කොල්ලාගේ දෙමව්පියන් කරපු දේවල් නිසා එයා ගැන තොරතුරක් අදටත් නැහැ. බොහෝ විට, එයා මැරුණා(හෝ මැරුවා) කියලා තමයි හිතන්නේ. මේක දිග කතාවක් නිසා පුළුවන් උනොත් හවසට ලියන්නම්.එච්චර පොඩි ළමයෙකුට මොන හිතකින් වධ දුන්නද මන්දා. ලංකාවෙත් ඉස්සර පොඩි ළමයි වැඩකාරකමට අරගෙන තියෙනවා ගෙවල්වල. වැඩට ඉන්න ළමයින්ට සලකල තියෙන්නෙත් හරිම අකාරුණික විදියට. ඒ අත්දැකීම් තියෙන වයසක වැඩිහිටි අය තාමත් ඉන්නවා.
අනේ මචං එක ලියල ත්‍රෙඩ් එකක් දාන්න.කලාතුරකින්, වැඩකාරකමට යන පොඩි ළමයින්ට දෙමව්පියන්ට වඩා හොඳින් වැඩ කරන ගෙදරින් සැලකුම් ලැබෙනවා. 70 දශකයේ, අපේ ගෙදර පොඩි දෙමළ කොල්ලෙක් හිටියා. ඒ කොල්ලාගේ දෙමව්පියන් කරපු දේවල් නිසා එයා ගැන තොරතුරක් අදටත් නැහැ. බොහෝ විට, එයා මැරුණා(හෝ මැරුවා) කියලා තමයි හිතන්නේ. මේක දිග කතාවක් නිසා පුළුවන් උනොත් හවසට ලියන්නම්.
GAdo dan ada raata heenenuth mama ubata pukey arinawa penei. Kaagahanna epa hodada![]()
![]()