ෆයිලට් ළමයෙක් පුච්චලා මිට්ටනි :(

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,455
    6,328
    113
    පව් පොඩි එකා. මේ වගේ පොඩි උන්ගේ හිත්වල ලොකු උනාමත් ඔය දේවල් වල අතුරුපල මැකෙන එකක් නෑ. ඒ තුවාල වලට වඩා දුක ඒක ගැන. අර හුත්තිට ගැහුව ටික නම් මදි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,200
    34,816
    113
    ඉන්දියාවෙත් ලංකාවේ වගේ තමයි. ලොකු ලොකු ජෙබ් කරද්දි, අතේ සල්ලි ගැවසෙද්දි තමන්ගේ වැඩ ටික තනියම කරගන්න බෑ. ලමාතැනී මයිින්ඩ් එකක් එනවා ගෑනුන්ට. හාමු මයින්ඩ් එකක් එනවා මිනිස්සුන්ට.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    හැබැයි ගම්මු නෙලනවා ලෙසටම.. :love2:

    A pilot and her husband were dragged out of their home and violently attacked by a revenge mob for allegedly abusing a 10-year-old girl they kept as a maid in India.

    ලංකාවේ දොස්තරලාට ඔහොම ගහන්න ඕනෙ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    එච්චර පොඩි ළමයෙකුට මොන හිතකින් වධ දුන්නද මන්දා. ලංකාවෙත් ඉස්සර පොඩි ළමයි වැඩකාරකමට අරගෙන තියෙනවා ගෙවල්වල. වැඩට ඉන්න ළමයින්ට සලකල තියෙන්නෙත් හරිම අකාරුණික විදියට. ඒ අත්දැකීම් තියෙන වයසක වැඩිහිටි අය තාමත් ඉන්නවා.
    දෙමව්පියෝ හෝ භාරකරුවන් හා ළමයින් අතර imotional bonding එක නැතුව හැදුනහම තමයි ඔය වගේ කෲර විදිහට හැසිරෙන්න පුළුවන් වෙන්නෙ. ඒක නිසාම තමයි ළමයින්ට පහරදෙන්න එපා කියන්නෙ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    හැබැයි ගම්මු නෙලනවා ලෙසටම.. :love2:

    A pilot and her husband were dragged out of their home and violently attacked by a revenge mob for allegedly abusing a 10-year-old girl they kept as a maid in India.

    Title එක දැක්කම කල්පනා කරේ ලමයෙක් poilet කෙනෙක් වුණේ කොහොමද කියලා...
     
    • Haha
    Reactions: NRTG

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඒ ළමයගෙ මූණයි ඉන්න විදිහයි දැක්කම හරි අමාරුයි දරාගන්න... හෙන අවුල් ගියා හිතට...

    වීඩියෝ කරන කෙනත් හරි වැරදියි එහෙම ළමයින්ව මූණත් එක්කම වීඩියෝ කරන එක... හිරු, දෙරන නිවුස් වගේ...
    මේ ලෝකෙ මහ එපා කරපු ලෝකයක් මිස් 😔
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අනේ ඒ පොඩි දුව කොච්චර දුකක් විදින්න ඇද්ද🙁
    රජ කාලෙ දඩුවම් දෙන්න ඕනි ඕවා කරන උන්ට 😠

    අපෝ පවු බන්. ඉස්සර ලකවෙත් ඔය වගේ සින් තිබ්බ ගොඩක්. මට මතකයි එක ළමයෙක් පුච්චලා දන්වැල් දාල කොලබ ගෙදරක පොලිසියෙන් ඇල්ලුවා ගිහින්. එක රුපවාහිනියේ පෙන්නුවා. ඒ පොඩි එකාගේ ඇග හැම තැනම පුච්චලා. උන් ගුරුවරයෝ දෙන්නෙක්. ගෙනල්ල තියෙන්නේ උගන්නන කියල. තවත් ඒ වගේ සින් ගොඩක් ඇල්ලුවා කෙළියට ඒ කාලේ. ඒවා වෙනම වැඩ සටහන් විදියට පෙන්නුවේ. ඒ සින් වලින් ගොඩක් අඩු උනා ළමයි වැඩකාර කමට ගන්න ඒව ලංකවේ.
    නිකමට හරි ඔය වගේ සැක විදියට පොඩි ලමයි තියාගෙන ඉන්නවා කියලා හිතුනොත් පොලීසියට ලමා ආරක්ෂක අධිකාරියට කෝල් කරන්න තියෙන්නේ. එතකොටවත් ඕක අඩුවෙයි ලංකාවේ
    ------ Post added on Jul 26, 2023 at 2:47 AM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අනේ ඒ පොඩි දුව කොච්චර දුකක් විදින්න ඇද්ද🙁
    රජ කාලෙ දඩුවම් දෙන්න ඕනි ඕවා කරන උන්ට 😠

    නිකමට හරි ඔය වගේ සැක විදියට පොඩි ලමයි තියාගෙන ඉන්නවා කියලා හිතුනොත් පොලීසියට ලමා ආරක්ෂක අධිකාරියට කෝල් කරන්න තියෙන්නේ. එතකොටවත් ඕක අඩුවෙයි ලංකාවේ
    ------ Post added on Jul 26, 2023 at 2:47 AM
    අපෝ බන් ඔය මම කියපු වැඩසටහන් වල ඉස්සර පෙන්නුවා හෙනට ළමයි වහල්ලු වගේ තියන් වැඩ ගත්තු හැටි. ඒ පෙන්න්නපු ළමයි හැමෝම වගේ පුච්චලා, ගහල තිබ්බ. ඒ කිට්ටුව හිටපු මිනිස්සු තමයි ඒ ගැන කොම්ප්ලින් කරලා තිබ්බෙත්. දැන් නම් ගොඩක් අඩුයි ඉස්සරට වඩා ළමයි මෙහෙකාර සේවයේ යොදවන එක ඒ දවස් වලට වඩා මම නම් හිතන්නේ.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    එච්චර පොඩි ළමයෙකුට මොන හිතකින් වධ දුන්නද මන්දා. ලංකාවෙත් ඉස්සර පොඩි ළමයි වැඩකාරකමට අරගෙන තියෙනවා ගෙවල්වල. වැඩට ඉන්න ළමයින්ට සලකල තියෙන්නෙත් හරිම අකාරුණික විදියට. ඒ අත්දැකීම් තියෙන වයසක වැඩිහිටි අය තාමත් ඉන්නවා.
    කලාතුරකින්, වැඩකාරකමට යන පොඩි ළමයින්ට දෙමව්පියන්ට වඩා හොඳින් වැඩ කරන ගෙදරින් සැලකුම් ලැබෙනවා. 70 දශකයේ, අපේ ගෙදර පොඩි දෙමළ කොල්ලෙක් හිටියා. ඒ කොල්ලාගේ දෙමව්පියන් කරපු දේවල් නිසා එයා ගැන තොරතුරක් අදටත් නැහැ. බොහෝ විට, එයා මැරුණා(හෝ මැරුවා) කියලා තමයි හිතන්නේ. මේක දිග කතාවක් නිසා පුළුවන් උනොත් හවසට ලියන්නම්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කලාතුරකින්, වැඩකාරකමට යන පොඩි ළමයින්ට දෙමව්පියන්ට වඩා හොඳින් වැඩ කරන ගෙදරින් සැලකුම් ලැබෙනවා. 70 දශකයේ, අපේ ගෙදර පොඩි දෙමළ කොල්ලෙක් හිටියා. ඒ කොල්ලාගේ දෙමව්පියන් කරපු දේවල් නිසා එයා ගැන තොරතුරක් අදටත් නැහැ. බොහෝ විට, එයා මැරුණා(හෝ මැරුවා) කියලා තමයි හිතන්නේ. මේක දිග කතාවක් නිසා පුළුවන් උනොත් හවසට ලියන්නම්.
    අනේ මචං එක ලියල ත්‍රෙඩ් එකක් දාන්න.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    GAdo dan ada raata heenenuth mama ubata pukey arinawa penei. Kaagahanna epa hodada 🤭 🤭
    1690325137713.gif
     
    • Haha
    Reactions: Ozone4 and shenat