ෆයිලට් ළමයෙක් පුච්චලා මිට්ටනි :(

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Ado e gaani inna hati balahanko ali line eken ,. dan e ganitayi minihatayith saneepa athi , ara podi ekata danuna wagema dan untath daneddi ridena ewa
    Pissuda ban podi ekata danuna wage 1% wath unta danenne naha ohoma gahuwa kiyala.

    Podi kella ta dan PTSD thiyenawa, loku wenakota thawa depression ekka disorder 500k withara jathi hadenawa.

    loku wenakota podi ekaage prashna minissunta therenne nathuwa yanawa.. eken thawa prashna double wenawa....

    mun marenakan jail eke daanna one barapathala wada sahitha
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අපි තවමත් ශීලාචාර වෙලා නෑ කියන එක පේනවා . ළමයාට වධදුන්න එවුන් වගේම මුන්ට ගහන එවුනුත් කාලකන්නි .. මේකේ මහ ලොකුවට නීතිය ගැන , සමාජය හදන්න කතා කරන එවුන්ගේ හෙලුවත් කමන්ට්වලින් බලාගන්න පුලුවන් .. මුන්ගේ ඇත්ත තත්වයත් ඕකමයි තමයි . බැටලු හම පොරවගත්ත කොටි ..
     
    • Like
    Reactions: 10ben and NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මම පොඩි කාළේ අක්කෙක් හිටියා ගෙවල් ලඟ gov servants house main වැඩට , rarely ඉස්කෝලේ යැව්වා, උයන්න ඕනේ , ළමයි බලන්න ඕනේ, ශවර් එකෙන් නාන්න දෙන්නේ නෑ. පව් අපේ අම්මා තාත්තා හොරෙන් සල්ලි ඇඳුම් දෙනවා.
    ඒ ගෙදර ළමයි දැන් ඩොස්තර, ඉජිනියර්... අරයා නම් කොහේ හරි ගමක ඇති. පස්සේ දැනගත්තේ ඒ අක්කා, ගෙදර ගෑණිගේ මැරුණ අයියෙක්ගේ ළමෙක්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අපි තවමත් ශීලාචාර වෙලා නෑ කියන එක පේනවා . ළමයාට වධදුන්න එවුන් වගේම මුන්ට ගහන එවුනුත් කාලකන්නි .. මේකේ මහ ලොකුවට නීතිය ගැන , සමාජය හදන්න කතා කරන එවුන්ගේ හෙලුවත් කමන්ට්වලින් බලාගන්න පුලුවන් .. මුන්ගේ ඇත්ත තත්වයත් ඕකමයි තමයි . බැටලු හම පොරවගත්ත කොටි ..
    උබ ගෙ ලමයෙක් ට ඔහොම උනත් උඹට ඔය ටිකම කියනව නම්, උඹට කොහෙත්ම තේරුමක් නෑ ළමයට වෙන Mental damage එක කොච්චර ද කියල.

    මිනිස්සු Aggressive උනත් නැතා ලමය අවුරුදු 20k ගියත් ඔකෙ effect එක නැති වෙයි කියලා හිතනව ද?

    ළමයට මේ නිසා ඇතිවෙන පුළුවන් එක Mental condition එකක නමක් කියපන් බලන්න පුළුවන් නම්?
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ඔය මදි. බැල්ලියො දෙන්නගෙ රෙදි ගලවලා නැගිටගන්න බැරිවෙන්න ගහන්න ඕන.
    අර පන්සලේ වගේ..? ආසයි නේ..?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,038
    113
    ආශ්චර්යමත් රටක
    අර පන්සලේ වගේ..? ආසයි නේ..?

    එතන නැගිටගන්න පුලුවන් උනානෙ.
    මං කිව්වෙ නැගිටගන්න බැරි වෙන්න ගහන්න කියලා 😒

    හිරිකොතේ එවුන්ට උදේ හවා කඩේ යන එකේ අතුරු ප්‍රතිඵල 🫢🫢😂😂
    ------ Post added on Jul 26, 2023 at 9:21 AM
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,186
    1
    61,552
    113
    Mother Earth
    හැබැයි මිනිස්සු නීතිය අතට ගන්න එක නම් හරි නෑ. වැරැද්දක් කරා නම් නීතියෙන් දඬුවම් ලැබිය යුතුයි. සහ නීතිය තද විය යුතුයි. :sorry:
     
    • Like
    Reactions: NRTG and kingcapton

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    අනේ මචං එක ලියල ත්‍රෙඩ් එකක් දාන්න.
    70 දශකයේ මුල කාලයේ දවසක් තාත්තා නුවරඑලියට ගිහිල්ලා එනකොට පොඩි දෙමළ කොල්ලෙක් අරගෙන ආවා. නිතරම නුවරඑළි යන තාත්තා, මේකා ටවුමේ බස් නැවතුමේ, කඩ මන්ඩියේ පරණ කඩදාසි එකතු කරනවා කිහිප වතාවක් දැකලා තියනවා. එදා, ''මාත් එක්ක යන්න එනවද" කියලා (තාත්තාට තමිල් කොංඥ කොංඥ තෙරියම්) අහපුවාම, එවලේම හා කියලා තාත්තා එක්ක ඇවිත්. අඩුම ගානේ, යන බව කියලා එන්න කෙනෙක්වත් ඉඳලා නැහැ. එයාගේ කඩදාසි ගෝනිය බස් නැවතුමේම දාලා එහෙමම ඇවිත්.

    එයාගේ නම වෛයාපුරි රාමදියම්. සිංහල තෙරියා ඉල්ලේ. වයස, උපන්දිනය වගේ දේවල් අදාලම නැහැ. මෙයාගේ කොන්ඩේ කපලා, නාවලා, පිරිසිදු ඇඳුමක් අන්දලා රාජා කියලා නමකුත් දාලා, අපේ ගෙදර සාමාජිකයෙක් කර ගත්තා. විස්තර අහනකොට, (අපේ තාත්තාගේ සහෝදරයෙකුටත්, අම්මාගේ ඥාතියෙකුටත් හොඳට දෙමළ පුළුවන් ඒ අය තමයි මුල් කාලේ උදව් කලේ) එයාගේ ගෙදර තොරතුරු දැනගත්තා.

    තලවාකැලේ වත්තක, ලැයිමක උපන් මේ කොල්ලාට ගෙදරින් හිරිහැර නිසා, පාසැල් යාම නවත්තලා, නුවරඑළියේ "බිස්නස්" කරන නෑදෑ කෙනෙක් ලඟට ගිහිල්ලා. නෑදෑයාගේ "බිස්නස් එක" බෝතල් පත්තර එකතු කිරීම. ඒකා, මේ කොල්ලාව මරවලා වැඩ අරං. හරියකට කන්න බොන්නවත් ලැබිලා නැහැ. ලොකු බඩකුත් එක්ක මන්දපෝෂණ ලුක් එකක් තමයි තිබුනේ.

    දෙකේ හෝ තුනේ පන්තිය දක්වා දෙමලෙන් ඉගෙන ගත්තු මේ කොල්ලා අපි ලඟට එනකොට අවුරුදු 10/12 වගේ කියලා තමයි අපි ගණන් හැදුවේ. කොහොම උනත්, අවුරුද්දක් දෙකක් විතර යනකොට, සිංහල ඉතාම හොඳින් කතා කරන්න පුළුවන් උනා. මාත් එයාගෙන් දෙමළ ඉගෙන ගත්තා. එයාට සිංහල කියවන්නත් ඉගැන්නුවා. එයා ගෙදර තියන පොඩි පොඩි වැඩ පල කරගෙන සතුටෙන් හිටියා.

    මෙයා ඇවිත් ටික කලකින් අපි ලොකු මෝඩ වැඩක් කළා. ඒකට අපේ අම්මා අදටත් පසු තැවෙනවා. "කාගේ උනත් දරුවෙක්නේ, අම්මලා තාත්තාලා නොසැලකුවා උනත්, හොඳින් ඉන්නා බව කියලා ගෙදරට ලියුමක් අරින්න" කියලා උනන්දු කලේ අපේ අම්මයි.

    හරි හැටි ලිපිනයක් නොදැන, උපකල්පිත ලිපිනයන් වෙත බොහෝ වාර ගණනක් ලිපි යැවීමේ ප්‍රතිඵලයක් හැටියට අවසානයේ ඒ ලිපිය රාජා ගේ තාත්තාට ලැබී තිබුනා. ඒ දෙමව්පියන් අකුරු නොදන්නා අය නිසා වෙන කෙනෙක් ලවා කියවාගෙන පිළිතුරු ඒවා තිබුනා. එතැන් පටන් මාස කිහිපයකට වතාවක් රාජාගේ තාත්තා තවත් කෙනෙකු සමග අපේ ගෙදර ඇවිත්, රාජාගේ පඩි සල්ලි කියලා මාසෙකට රුපියල් 15/20 බැගින් මුදලුත්, පරණ ඇඳුම්, පොල් වගේ දේවලුත් එකතු කරගෙන යන්න පුරුදු උනා.

    තවත් කලක් ගතවෙලා, රාජා හොඳට උස් මහත් වෙනකොට, මේ මිනිහට රාජාගෙන් මීට වඩා හම්බ කරගන්න පුළුවන් කියන එක තේරුනා. ඊට පස්සේ, හදිසියේම ඇවිත්, අම්මාට අන්තිමයි, මැරෙන්න ඉස්සෙල්ලා පුතාව බලන්න ඕනෑ කියලා රාජා ව එක්කගෙන ගියා. මේ කියන්නේ බොරු බවත්, ගියොත් නැවත එන්න ලැබෙන්නේ නැති බවත් රාජා අපිට කිව්වත්, එයාව ගෙනියන එක වලක්වන්න අපිට අයිතියක් තිබුනේ නැහැ.

    රාජා කියූ ලෙසටම එයා ආපසු ආවේ නැහැ. ලියුම් යැව්වත් උත්තර නැහැ. මෙහෙම වසර කිහිපයකට පසුව මට රාජා ව පිටකොටුව හරියේ තිබුන ආනන්ද භවාන් එකේ වේටර් කෙනෙක් හැටියට ඉන්නවා හමු වෙනවා. මේ ගැන ගෙදරට කියපුවාම, අම්මයි තාත්තයි ගිහින් එයාව බලලා ඇවිත් තිබුනා. මමත් නිතරම එතනට ගිහින් අඩු ගානට කාලා එනවා. (ඒ ගැන මම මීට කලින් ලියූ පොස්ට් එකක් පහලින් එල්ලනවා.)

    රාජා එතන යම් විදියක හිර කාරයෙක් වගේ රැකියාව කල බවයි තේරුනේ. එයාගේ තාත්තා, අතරමැදියෙකු මගින් මේ රැකියාව ලබා දුන් බවත්, හැම මාසයකම උපයන මුදල් අතරමැදියාත් තාත්තාත් ලබා ගන්නා බවත් එතනින් පැනලා යන්න බැරි බවත් තමයි දැනගත්තේ.
    අවාසනාවට 83 කළු ජූලියට මේ කඩ හැම එකක්ම බිලි උනා. කලබල වලින් පසුව කිහිප වතාවක්ම අපේ තාත්තා ආනන්ද භවාන් පැත්තේ ගිහිල්ලා විස්තර හෙව්වා. කඩ වල නැවතිලා හිටපු දෙමළ අය කිසිවෙකුට පණ බේරා ගන්න ලැබුනේ නැහැ කියලා තමයි තොරතුරු ලැබුනේ. රාජාගේ තාත්තා ඒකාව අපේ ගෙදරින් අරන් ගියේ නැත්නම් ඒ වගේ ඉරණමක් අත් වෙන්නේ නැහැ.

    කඩවල්වලින් හොරෙන් කාලා තියෙනවද?​

    මම මාස කිහිපයක් තිස්සේ, හැම සෙනසුරාදා හවසකම වගේ තෝසේ කඩේකින් හොරෙන් කෑවා. නමුත්, ඒක කලේ ඒ කඩේ (පිටකොටුව/කොටුව අතර තිබුන ආනන්ද භවාන් එක) වැඩ කරපු කොල්ලෙකුගේ උදව්වෙන්.
    මේක දිග කතාවක් උනත්, කෙටියෙන් කියන්නම්. අපි පොඩි කාලේ අපේ ගෙදර දෙමල කොල්ලෙක් හිටියා. එයා ටික ටික ලොකු මහත් වෙනකොට එයාගේ තාත්තා එයාව ආපහු අරන් ගියා. මේවා උනේ 70 දශකයේදීයි.
    ඉන්පසුව, අපිට එයා ගැන මතකයක් තිබුනේ නැහැ.
    මම 83 දී විතර Open Uni එකේ කෝස් එකක් කළා. එකල අලුතෙන් ආරම්භ කල open uni එකට හරි හමන් තැනක් තිබුනේ නැහැ. ඒ නිසා අපේ දේශන තිබුනේ මරදානේ ටෙක්නිකල් එකෙයි. පුළු පුළුවන් දවසට ලෙක්චර්ස් වලටත්, අනික් දවස් වල රියෝ, රීගල්, සෙන්ට්‍රල් වගේ වැදගත් ස්ථාන වලටත් ගිය මම බොහෝ දිනවල තෝසේ පාරකුත් දැම්මා.
    එක දවසක් ආනන්ද භවාන් එකට ගිහිං ඉඳ ගත්තාම, කොල්ලෙක් ඇවිත් "අර මේසෙට යන්න" කිව්වා. මම ගනං ගත්තේ නැහැ. ඌ ආයිමත් කිව්වා, මට මේකට කේන්ති ගිය නිසා අහක බලාගෙන නිකං හිටියා. පස්සේ ඒකා ලඟට ඇවිත්, "බේබි, මම රාජා, ඉක්මනට අර මේසෙට යන්න" කිව්වා. ආන්න එතකොට මගේ ට්යුබ් ලයිට් එක පත්තු උනා. මේ අපේ ගෙදර හිටපු "රාජා"!
    මේ කොල්ලාට සර්ව් කරන්න අවසර තියෙන්නේ එක්තරා මේස පේළියකට විතරයි. ඒ නිසා තමයි එයාගේ මේසයකට යන්න කියලා තියෙන්නේ.
    ඉන්පසුව, මම හැම සෙනසුරාදාවකම වාගේ එතැනට ගිහිං හොඳට (මසාලාතෝසේ/ අලබෝල උළුඳු වඩේ, මසල වඩේ) කාලා, 1.30 (හෝ 1.35 වගේ තමයි මතක) ගෙවලා එනවා. ඒ මුදල ප්ලේන් තෝසේ එකක් සත පනහ බැගින් තෝසේ දෙකකටත්, ප්ලේන් ටී එකකට සත 30 හෝ 35 ලෙසටත් උනා. වේටර් ගේ කීම මත පමණක් බිල හදන නිසාත්, මම නියම විදියට බිල ගෙවලා එන නිසාත් මුකුත් ප්‍රශ්නයක් නැහැ. (අතේ සල්ලි තියන හැටියට රාජාටත් රුපියල් 2-5 දීලා එනවා)
    අවාසනාවකට මේ වැඩේ වැඩිකල් කරන්න පෙරම 83 කළු ජූලිය ආවා. අපේ ගෙදර හැමෝම, පුළු පුළුවන් විදියට මේ කොල්ලාට උනේ මොකක්ද කියලා හෙව්වත්, කිසිම තොරතුරක් ලැබුනේ නැහැ.

    • Like
    • Wow
    • Haha
    Reactions:NaiRobi, vito, Master malli and 5 others
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    උබ ගෙ ලමයෙක් ට ඔහොම උනත් උඹට ඔය ටිකම කියනව නම්, උඹට කොහෙත්ම තේරුමක් නෑ ළමයට වෙන Mental damage එක කොච්චර ද කියල.

    මිනිස්සු Aggressive උනත් නැතා ලමය අවුරුදු 20k ගියත් ඔකෙ effect එක නැති වෙයි කියලා හිතනව ද?

    ළමයට මේ නිසා ඇතිවෙන පුළුවන් එක Mental condition එකක නමක් කියපන් බලන්න පුළුවන් නම්?
    වෛරයෙන් වෛරය නොසංසිඳෙ

    Ochchara tamai itin 🥴
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    අඩේ මාර සිද්දියක් නේ එක. ඒ කියන්නේ ඒ කොල්ල අනිවරෙන් මැරුම් කන්න ඇති නේද.. ඒ වගේම උගේ තාත්ත උව වහලෙක් කරලා.
     
    • Like
    Reactions: NRTG

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඒ ළමයගෙ මූණයි ඉන්න විදිහයි දැක්කම හරි අමාරුයි දරාගන්න... හෙන අවුල් ගියා හිතට...

    වීඩියෝ කරන කෙනත් හරි වැරදියි එහෙම ළමයින්ව මූණත් එක්කම වීඩියෝ කරන එක... හිරු, දෙරන නිවුස් වගේ...
    Asia ratawal neh bn
     
    • Sad
    Reactions: PHBhagya