ෆයිල් එකක් ඕපන් කර ගන්න

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ෆයිල් එකක් ඕපන් කර ගන්න

    මචං දන්න කෙනෙක් කියන්නකෝ මේ ෆයිල් එක ඕපන් කරන්නේ කොහොමද කියල? අඩුම ගානේ ඕපන් කරන විදිය කියල දෙන්න කැමති නැත්තම් ෆයිල් එකේ කෝඩ් කරලා තියෙන ටික මෙතන දාන්නකෝ... ලොකු හෙල්ප් එකක්...

    Attachments

    • ZWINNER_TREND_INDICATOR.zip
      2.9 KB · Views: 63
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ex4 අනේ මන්ද බං..
    මොකෙන් හදපු ෆයිල් එකක්ද ?
    එක එකා එක එක විදිහට ලියල එක එක එක්ස්ටෙන්ශන් දීල ෆයිල් හදනව..
    ඕක හදපු සොෆ්ට්වෙයා එක ලිව්ව එකාම තමා දන්නෙ ඕක කියවන්න ඕනෙ කොහොමද කියල..
    ගූගල් කල්ල බලාං ප්‍රසිද්ධ මක්ක හරි සොට්ටෙයා කෑල්ලකිං ඕපන් වෙනවද කියල..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ex4 අනේ මන්ද බං..
    මොකෙන් හදපු ෆයිල් එකක්ද ?
    එක එකා එක එක විදිහට ලියල එක එක එක්ස්ටෙන්ශන් දීල ෆයිල් හදනව..
    ඕක හදපු සොෆ්ට්වෙයා එක ලිව්ව එකාම තමා දන්නෙ ඕක කියවන්න ඕනෙ කොහොමද කියල..
    ගූගල් කල්ල බලාං ප්‍රසිද්ධ මක්ක හරි සොට්ටෙයා කෑල්ලකිං ඕපන් වෙනවද කියල..

    මචං මේක ෆොරෙක්ස් වලට යුස් කරන ඉන්දිකෙටර් එකක් .... ගූගල් කරලා ට්‍රය් එකක් දුන්න බන් .. ඕපන් කරගන්න විදියක් සෙට් උනේ නෑ
    ... :no::no::no::no:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy

    මචං මේක ෆොරෙක්ස් වලට යුස් කරන ඉන්දිකෙටර් එකක් .... ගූගල් කරලා ට්‍රය් එකක් දුන්න බන් .. ඕපන් කරගන්න විදියක් සෙට් උනේ නෑ
    ... :no::no::no::no:

    Eka eyalage platform eke execute wenna ne hadala tiyenne... apith oya prgram liyanakota file extension hadagannawane .mad eka eka ewa..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ෆිවර් එකේ සේලර් ලා නම් ඉන්නවා වැඩේ කරන ...5$ එපැයි ...
    :dull:
    :baffled::baffled::baffled::baffled::dull:
     
    Last edited: