ෆයිල් හංගන් සිටියාට නඩු?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    පසුගිය වකවානුවේ විශාල ෆයිල් තොගයක් ඩබල් කැබ් රථයක රැගෙන පැමිණ මහජන ප්‍රදර්ශනයට තබා තිබුනත් මේ වනතෙක් කිසිදු ෆයිල් එකක් නීතිපති වරයාට ලබා නොදී සඟවා ගෙන සිටීමට එරෙහිව කණ්ඩායමක් නඩු පවරා තිබේ .

    සාපරාදී ලෙස රටේ වංචා මෙසේ සඟවා ගෙන සිටීම නීති විරෝධී කාරණාවක් බැවින් මේ නඩුව ගොනු කොට තිබේ.

    නඩුවේ විතිකරුවන් හැටියට රජයේ මන්තිවරුන් 3දෙනකු නම් කොට තිබේ .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් ඔව් මේ කතාව සහතික ඇත්ත.

    Sassy Skeleton GIF by YOGABODY
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    හුත්තො! ෆයිල් ටික කියවන ලයිව් එකවත් බැලුවද? නඩු අංක එක්ක කිව්වෙ. හරිනෙ ඉතින් ටොයියොන්ගෙ මොලේ ගූ නෙ
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    anuraya hari case numbers ekka kiuwa, (case numbers aththada boruda danneth anura witharai)
    mata mathakai mahindai ranilui kiuwa un lagath file thiyenwa kiyala

    yako balanna giyahama hema eka lagama file thiyagena apita athal denawa witharai
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    නඩුව දාල තියෙන්නේ අනුරගේ ආණ්ඩුවටයි කලින් ආණ්ඩුවක මන්ත්‍රීවරයෙකු ටයි
    මේක මාලිමා නඩුවක් විතරක් නෙමේ

    නිකන් ගොන් ටිපර් වෙන්න එපා ගොපයියෝ @192.168.o.21
     
    • Haha
    Reactions: SLK_sri

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    නඩුව දාල තියෙන්නේ අනුරගේ ආණ්ඩුවටයි කලින් ආණ්ඩුවක මන්ත්‍රීවරයෙකු ටයි
    මේක මාලිමා නඩුවක් විතරක් නෙමේ

    නිකන් ගොන් ටිපර් වෙන්න එපා ගොපයියෝ @192.168.o.21
    still my point stands, ටොයියොන්ගෙ (අනාත බයියොන්ගෙ) මොලේ ගූ, කලින් හුත්තිගෙ පුතාලා රින්ගුව technical හිල් ටික වහලා හරියට effect එකක් එන්න නඩුවක් දාන්න කල් යනවා. ගත්ත ගමන් බඩු යවන්නෙ නැතුව අල්ලන් ඉන්නෙ ඒකයි. සමහර විට ව්‍යවස්තා වෙනසක්ම ඕනිවෙයි. ටොයියෝන්ට කරද්දි මාද්‍ය සංදර්ශන කරන්නෙ නැතුව වැඩේ හරියටම ප්ලෑන් කරද්දි කෝ කරපුවා අහනවා. අතේ ගහලා නිදාගනින් අඩුකුලේ සිංහලයෝ. රනිල්ට වගේ ක්ශනික මෝචනේ නෑ ගහන්න ඕනි හරිම තැන් ටිකට උන් ගහනවා. පලයන් ගිහින් බස්වල සුදු යකඩ කෑලි ගලවනවට අඩපන්.
     
    • Haha
    Reactions: SLK_sri