පසුගිය වකවානුවේ විශාල ෆයිල් තොගයක් ඩබල් කැබ් රථයක රැගෙන පැමිණ මහජන ප්‍රදර්ශනයට තබා තිබුනත් මේ වනතෙක් කිසිදු ෆයිල් එකක් නීතිපති වරයාට ලබා නොදී සඟවා ගෙන සිටීමට එරෙහිව කණ්ඩායමක් නඩු පවරා තිබේ .
සාපරාදී ලෙස රටේ වංචා මෙසේ සඟවා ගෙන සිටීම නීති විරෝධී කාරණාවක් බැවින් මේ නඩුව ගොනු කොට තිබේ.
නඩුවේ විතිකරුවන් හැටියට රජයේ මන්තිවරුන් 3දෙනකු නම් කොට තිබේ .