ෆයිවරේ gig එකක් delete කරාම ඒකෙ තිබ්බ reviews?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,934
    16,954
    113
    Colombo
    කුකුලනි, fiverr එකේ oders 40ක් විතර complete කරපු gig එකක් delete කරොත් profile එකේ තියන reviews නැති වෙනවද? දැනට 5 star rating තියනව.
    මගෙ gig එකේ url එක වැරදී. මුලදි දාපු gig එකක් වෙනස් කරල තමා දැන් gig එක හදල තියෙන්නෙ. (same service category but different title.)

    මේක delete කරල අලුත් එකක් හදල දාන්නද?
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,934
    16,954
    113
    Colombo
    PAUSE කරන්න.
    gigs ලිස්ට් එකට ගිහින් කරන්න පුලුවන්
    හරි PAUSE කරා කියමුකො. ඒත් ආයෙ අලුතින් ඒකෙ photo එක දාල ඒකෙම description එක දාල අලුත් එකක් හදන්න බෑනෙ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,847
    113
    එකමත් එක රටක
    හරි PAUSE කරා කියමුකො. ඒත් ආයෙ අලුතින් ඒකෙ photo එක දාල ඒකෙම description එක දාල අලුත් එකක් හදන්න බෑනෙ?
    ඉතින් වෙනස් description එකක් දාපං. ටිකක් වෙනස් title එකක් දාන්න.

    උබ ඕවා කෙලින්ම fiverr CS එකෙන් අහපන් බන්.
    උන් උත්තර දෙනවා.
    එහෙම එක වගේ title දාල හදන්න බැරි නෑ .
     
    • Like
    Reactions: rukshrulz