chemifix poddak hande gawe nadde?mama ada gahuwa ohoma une na ne
එක පාර අං තට්ටුවයි වලිගෙයි එන්නෙ නෑනේ. ටිකක් කල් යනවා.mama ada gahuwa ohoma une na ne
Machan wena kohewath alenawada balahan. Parissamin. Galwanna bari weimama ada gahuwa ohoma une na ne

මැජික් වෙන්නේ කොහොමද ගොනෝ හැමෝටම වෙනකොටAthal ne ,Part time income... Magic show..![]()
අද බස් එකේ වැක්සීන් ගහපු කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඇලිල හිටියලු. පොලිසිය ඇවිත් බේරගෙන තියෙන්නෙ![]()
ඒක වෙන්න බෑ.අද බස් එකේ වැක්සීන් ගහපු කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඇලිල හිටියලු. පොලිසිය ඇවිත් බේරගෙන තියෙන්නෙ![]()
ඒක තමා ෆයිසර් එකේ උන්ට විරුද්ධව නඩු දාන්න ඕනි බාල කාන්දම් යූස් කරා කියල.mama ada gahuwa ohoma une na ne