ෆයිසර් මුස්තාපාගේ සහය මෛත්‍රීට

Revollusion

Member
May 28, 2013
240
14
0
ෆයිසර් මුස්තාපාගේ සහය මෛත්‍රීට

ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කොළඹ උත්සවයකට සහභාගී වෙමින් කීවේය.
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    :yes::yes::yes::yes:

    B6KWWuCCAAAlvfg.jpg
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මූයි අර ගෙවල් කඩන්න එන නොතාරිස්කාරයයි තමයි ගොතගෙ අගසව් වගේ හිටියෙ ගොතට දැන් වහ කන්න හිතෙනව ඇති
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඒතකොට මෙයාද දැන් අළුත් ම කොටියා. ඒහෙම නැත්නම් කියයිද කොළඹ වෙනම මුස්ලිම් කලාපයක් දෙන්න පොරොන්දු උනා කියලා. තිස්ස කියයිද දන්නේ නැහැ ඒ් ගිවිසුමත් ඒයා ලග තියෙනවා කියලා.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,674
    5,517
    113
    ඒතකොට මෙයාද දැන් අළුත් ම කොටියා. ඒහෙම නැත්නම් කියයිද කොළඹ වෙනම මුස්ලිම් කලාපයක් දෙන්න පොරොන්දු උනා කියලා. තිස්ස කියයිද දන්නේ නැහැ ඒ් ගිවිසුමත් ඒයා ලග තියෙනවා කියලා.

    :rofl::rofl::rofl:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ඒතකොට මෙයාද දැන් අළුත් ම කොටියා. ඒහෙම නැත්නම් කියයිද කොළඹ වෙනම මුස්ලිම් කලාපයක් දෙන්න පොරොන්දු උනා කියලා. තිස්ස කියයිද දන්නේ නැහැ ඒ් ගිවිසුමත් ඒයා ලග තියෙනවා කියලා.

    :lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    ඒතකොට මෙයාද දැන් අළුත් ම කොටියා. ඒහෙම නැත්නම් කියයිද කොළඹ වෙනම මුස්ලිම් කලාපයක් දෙන්න පොරොන්දු උනා කියලා. තිස්ස කියයිද දන්නේ නැහැ ඒ් ගිවිසුමත් ඒයා ලග තියෙනවා කියලා.

    එ ගිවිසුම එන්නේ ඊලගට විපක්ෂෙන් එන කෙනා එක්ක:lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ රට,පුදුම වාසනාවන්ත රටක්,මොනතරම් සතුරු පිල් මේ රට විනාශ කරන්න දැගලුවත් අන්තිමේට,රටට ජයග්‍රහනය ලැබෙන බවක් පේනවා,,,දැන් යහපාලනය කරන්න දගලන සිරිසේනගේ පොදු සංදානයට ,,දැන් ,දැන් එකතුවෙන් කට්ටිය දැක්කම මේ රටේ මිනිසුන්ට ඇගිල්ලෙන් ඇනලා කියන්න උවමනා නැහැ කාටද චන්දෙ දිය යුත්තේ කියලා,,හකීම් ඇතුලු ජාතිවාදීන් නැගෙනහිරෙන් කෑල්ලක් ඉල්ලනවා,ඒකට සිරා හා,හා,ටී එන් ඒ උතුරට ස්වංතීරන අයිතිය පොලිස්,ඉඩම් බලතල ඉල්ලනවා,,ඒකටත් සිරා හා හා,,සිරාට එකතුවෙන් හැම හාල්පාරුවාටම ඉල්ලන හැමදේටම හා හා,,දැන් අහන්න එක ප්‍රස්නයක් තියෙනවා,,ජාතිකත්වය ගැන රට ගැන මහා ලොකුවට කෑ ගහපු චම්පික රනවකට රෙදි ඇදගෙන ඔය අසූචි සංදානයේ තවදුරටත් ඉන්න පුලුවන්ද ??
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    රටකට ඕනේ අපමණ අගයක්
    හෙටකට ඕනේ මෛත්‍රී යුගයක්
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඔන්න සින්දු කියන මරාගෙ ඇමතියෙකුත් කොල වෙන්න අරගෙන. පොඩ්ඩක් ටච් එකේ හිටපල්ල.