මාලිමා රනිල්ට එක්වේ.. ජනතාවට කහට බොන්න කියන්න බෑලු..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික හා ගම්පොළ ආසන සංවිධායක අනූෂ විමලවීර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

    අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය ඇමැති නීතිඥ අනුරාධ ජයරත්න මහතා හා ගම්පොළ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සමන්ත අරුණ කුමාර මහතා හමු වී අනූෂ විමලවීර මහතා තම තීරණය දැනුම් දී ඇත.

    අනුරාධ ජයරත්න මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමේ අරමුණින් කැඳවා තිබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පොළ ආසන බලමණ්ඩල රැස්වීමට ද ඒ මහතා සහභාගි විය.

    ජාතික ජන බලවේගයට රට ගොඩනැඟීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් නොමැති බැවින් තමන් මෙම තීරණය ගත් බව එහිදී අදහස් දැක්වූ අනූෂ විමලවීර මහතා සඳහන් කළේය.

    උදේට කිරි බොන ජනතාවට කහට බොන්න සූදානම් වෙන ලෙස කියන දේශපාලන කඳවුරක තවදුරටත් රැඳී සිටීම නිෂ්ඵල කරුණක් බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    @shenat වරෙන් ඇවිත් රචනාවක් ලියපන් පැනපු එකා ගැන🤣

    කලින් ලියපු රචනා තියෙනවා 👇🏼 මේ ඇතිවෙයිද? 😹

    අපි නොදන්න රනිල් 🤣🤣
    හම්බන්තොට වරාය විකුනපු එක මහා බැංකුව හොරා කාපු එකා කිලි මහා රාජ ට සංඛ්‍යාත දුන්නේ නැහැ ලු 🤣🤣

    රනිල් ගේ ගාන රවි කරුණානායක ට දුන්නා නම් සංඛ්‍යාත ගන්න තිබුණා 🤩🤩♥️

    පොහොට්ටු වේ කුණු හෝදන්න තමා රනිල් දාගෙන ඉන්නේ 🤣
    මෝඩ ටොයියෝ හිතාගෙන ඉන්නේ රනිල් පොර කියලා 🤦‍♂️

    මහා බැංකුව කඩපු එකා නේ 🤣

    රනිල් කියන්නේ පොහොට්ටු වේ වහල් බයියා 🤣😭

    😨

    රනිල් මහ බැංකුව කැඩුවා ට මහින්ද ට බැනලා මොනවා කරන්නද
    :lol:
    :lol:

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    කවුද මිනිහෝ කොටින්ට කඩේ ගියේ.
    වෙච්ච දේ තමයි ඕක.
    හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ

    මම මහින්ද මහත්තයා ගේ ඇට දෙක මස්සාජ් කරලා දුන්නා 🤩🤩

    අනේ අපොයි අපේරටට වෙච්ච දේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික හා ගම්පොළ ආසන සංවිධායක අනූෂ විමලවීර මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

    අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය ඇමැති නීතිඥ අනුරාධ ජයරත්න මහතා හා ගම්පොළ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සමන්ත අරුණ කුමාර මහතා හමු වී අනූෂ විමලවීර මහතා තම තීරණය දැනුම් දී ඇත.

    අනුරාධ ජයරත්න මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමේ අරමුණින් කැඳවා තිබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පොළ ආසන බලමණ්ඩල රැස්වීමට ද ඒ මහතා සහභාගි විය.

    ජාතික ජන බලවේගයට රට ගොඩනැඟීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් නොමැති බැවින් තමන් මෙම තීරණය ගත් බව එහිදී අදහස් දැක්වූ අනූෂ විමලවීර මහතා සඳහන් කළේය.

    උදේට කිරි බොන ජනතාවට කහට බොන්න සූදානම් වෙන ලෙස කියන දේශපාලන කඳවුරක තවදුරටත් රැඳී සිටීම නිෂ්ඵල කරුණක් බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.
    ද්‍රෝහීන්ට දඩුවම මරණයයි

    ඉක්මනට අර ටයර් දෙක අරගනින් මූව පුච්චන්.. සොරි සොරි පුනුරුත්ථාපනය කරන්න 🤭 🤭
     
    • Haha
    Reactions: Solo Rider