ෆයිසර් මුස්තාප එන්න ඔන්න මෙන්න

gepa

Well-known member
  • ෆයිසර් මුස්තාප එන්න ඔන්න මෙන්න

    පනින්න යන ගමන්

    10896879_620306178097715_719825767445656352_n.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113

    :no::no::no::no::no:


    මගේ මහින්ද එක්ක කිසි තරහක් නෑ.
    මූ පැන්නොත් මහින්ද දිනුම්.
    මමත් චන්දෙ දෙනවා මහින්දට....
    යන්තම බාගෙට හැරිලා තියෙන ගෙදර ඉතුරු අයටත් මහින්දට දෙන්නා කියනව. දන්නා හැම එකටම කියනවා ... අනිවා මහින්දයව දිනවනවා :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,249
    12,282
    113
    Ohio, USA




    මුස්ලිම් ප්‍රජාවෙන් වූ බලපෑම් හමුවේ තමුන්ත තවදුරටත් ආණ්ඩුව තුල සිටිය නොහැකි බව අවධාරණය කළ අවස්ථාවේදී, මෙවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමට බොහෝ දුරට ඉඩඇති බව පැවසූ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා තමාගේ ඉවත්ව යාම අනුමත කරමින්, ජනාධිපතිවරණයෙන් පසු විපක්ෂ නායකධූරය තමාට ලබාගැනීම සඳහා ආධාර උපකාර කරන ලෙස ඉල්ලා සිටි බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පවසයි.

    තමා විපක්ෂයට යනබව පැවසූ අවස්ථාවේදී එය වැලැක්වීම සඳහා බැසිල් අමාත්‍යවරයා කිසිදු උත්සාහයක් නොගෙන තමාගේ තීරණය අනුමත කරමින් ‘මේ සේරටම මුල බොදු බල සේනාව. ගෝඨාට පොලිටික්ස් තේරෙන්නෑ. සිංහල බෞද්ධ ඡන්දවලින් විතරක් ගේම ගහන්ඩ බෑ. ඒක ජනාධිපතිටත් ගෝඨටත් තේරෙන්නෑ. ' යනුවෙන් පවසා තිබේ.
    රිෂාඩ් බදුර්දීන් මහතා මේ බැව් පවසා ඇත්තේ ඔහුට හිතවත් මුස්ලිම් ව්‍යාපාරිකයන් පිරිසක් ඔහුගෙන් ‘දිවෙන් දිව ගාගෙන හිටපු බැසිල් ඇමතිතුමාව දාල ආවෙ ඇයි?' යනුවෙන් පසුගිය දා ප්‍රශ්න කළ අවස්ථාවේදීය.

    Code:
    http://sinhala.lankanewsweb.net/news/15084-2014-12-28-12-26-19