ෆයිසර් ශිෂ්‍යන්ට ලබා දෙනු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අපේ රටේ පාසල් අධ්‍යාපනය වසරකට වැඩි කාලයක් තිස්සේ අයාලයේ යන තත්වයකයි තියෙන්නේ. ඔන්ලයින් අධ්‍යාපනය කියන්නේ පාසල් අධ්‍යාපනයට සම කරන්න බැරි විහිළුවක්. ඔන්ලයින් ක්‍රම වලින් විෂය නිර්දේශය ආවරණය කර ගන්න උදව්වක් වෙන්න පුළුවන්. එත් පාසල් අධ්‍යාපනය කියන්නේ දැනුම මත පදනම් වුවක් නෙමේ.
    පාසල් අධ්‍යාපනය රැදී තියෙන්නේ කුළුණු තුනක් උඩ.
    දැනුම ,කුසලතා, ආකල්ප තමයි ඒ කුළුණු තුන.
    ඔන්ලයින් අධ්‍යාපනයෙන් දැනුම ලැබෙයි. එත් කුසලතා ආකල්ප වගේ දේවල් ලැබෙනවද.
    රටට ක්‍රීඩකයෝ, නායකයෝ, කථිකයෝ, නැටුම් ශිල්පියෝ,ගායකයෝ,නළුවෝ බිහිවෙන්නේ පාසල් වලින්.
    එක නිසා පාසල් අධ්‍යාපනය වහා ආරම්භ කරන්න රජයට බල කරන්න ඕන.
    කොරෝනවට බියෙන් ගුලි ගැහුණු කාලය ඉවරයි. බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර ලෝකය පාසල් සිසුන්ට ලබා දෙන එකම එන්නත ෆයිසර් පමණයි. මේ මාසය තුල ෆයිසර් එන්නත් ලක්ෂ 2ක් ලැබෙන්න නියමිතයි. මේ එන්නත් ලක්ෂ 2 උසස් පෙළ, සාමාන්‍ය පෙළ එන්නත් කරලා පාසල් අධ්‍යාපනය නැවත අරබන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න රජය බල කරන අරගලයක් පටන් ගන්න මම හිතුවා.
    ඔයාලගේ සහයෝගය මට ලබා දෙන්න ඕන
     
    Last edited:

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මේ එන්නත් ලක්ෂ 2 උසස් පෙළ, සාමාන්‍ය පෙළ එන්නත් කරලා පාසල් අධ්‍යාපනය නැවත අරබන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න රජය බල කරන අරගලයක් පටන් ගන්න මම හිතුවා.
    ඔයාලගේ සහයෝගය මට ලබා දෙන්න ඕන
    iu
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102
    113
    Mama nan oka genna kalinma kiwwa online facility nathi dushkara palath lamainta Pfizer dila school tika open karanna one kiyala e pathi wala
     
    • Like
    Reactions: S_M_S

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වසරකට වැඩි කාලයක් තිස්සේ යාලයේ යන තත්වයකයි තියෙන්නේ


    kauda ban yala yanne
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    ඒ ෆයිසර් ලොට් එක ගන්නෙ නෑ කිව්ව නෙ. ඉතුරු ඇස්ට්‍රසෙනික ටික හම්බවෙලාලු. ඒත් මුලින් ිප්පපු 26K ටික තියෙනව මන් හිතන්නෙ.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,000
    14,371
    113
    වැලිවේරිය
    යකෝ ඉස්කෝල වලට කලින් මිනිස්සු හම්බකරන් කන එවුන්ට ගහලා ඉන්න ඕනේ...ගාමට් අනිත් factory වගේ
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අනිවාර්යයෙන් ම එයලටත් ගහන්න ඕන. නමුත් වැඩිහිටියන්ට සිනෝපාම් ගහන්න පුලුවන්. එන්නත් සැපයුමෙත් ගැටලුවක් නෑ.
    විද්‍යාත්මක පරීක්ශණ ප්‍රතිඵල පෙන්නලා තියෙන්නේ පොඩි ලමයින්ට ෆයිසර් එන්නත් සුදුසු බව විතරයි. ඒක නිසා ලැබුනු එන්නත් නිවැරදිව කලමණාකාරය කරගෙන ලමයින්ට එන්නත් කරන්න භාවිතා කරන්න කියලා මම යෝජනා කරන්නේ
     
    • Like
    Reactions: S_M_S