ෆයිසර් සහ මොඩර්නා එන්නත් මිල ඉහළට.

nirmala95

Active member
  • Apr 11, 2018
    130
    171
    43
    යුරෝපා සංගමය සමඟ නවතම කොන්ත්‍රාත් සාකච්ඡාවලදී ෆයිසර් සහ මොඩර්නා එන්නත් නිෂ්පාදන සමාගම් විසින් මිලගණන් ඉහළ දමා ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කර ඇත.

    ෆයිසර් සමාගම විසින් යුරෝ 15.50 (ඩොලර් 18.40) මිලකට මීට ඉහතදී ලබා දී ඇති එන්නත නව කොන්ත්‍රාත්තුවට අනුව, 19.50 (ඩොලර් 23) ක් ගෙවීමට සිදුව ඇත.

    මේ අතර, මෝඩර්නා එන්නත එක් මාත්‍රාවක් යුරෝ 25.50 ක (ඩොලර් 30.30) මිලකට ලබා ගැනීමට සිදුව ඇති අතර, මීට ඉහතදී එය යුරෝ 19 (ඩොලර් 22.60) ක මිලකට ලබාගෙන ඇත.

    යුරෝපා සංගමයේ නව කොන්ත්‍රාත්තුව පිළිබඳව ෆයිසර් හෝ මොඩර්නා ප්‍රතිචාර දක්වා නැත.

    colombotoday
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    ලංකාව මේ වන කොට රුපියල් බිලියන 250 වැක්සීන් වලට වියදම් කරලා තියනවා කියල කබ්රාල් පාර්ලිමේන්තුවේදී කිව්වේ
    :baffled::baffled::baffled:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ලංකාව මේ වන කොට රුපියල් බිලියන 250 වැක්සීන් වලට වියදම් කරලා තියනවා කියල කබ්රාල් පාර්ලිමේන්තුවේදී කිව්වේ
    :baffled::baffled::baffled:
    බිලියන 250ක් ගහල ඇති :rolleyes:
     
    • Haha
    Reactions: shenat

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    අපේ පැක්ටේරියෙ එව්ව ගන්න එකක් නැද්ද
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,079
    113
    යුරෝපා සංගමය සමඟ නවතම කොන්ත්‍රාත් සාකච්ඡාවලදී ෆයිසර් සහ මොඩර්නා එන්නත් නිෂ්පාදන සමාගම් විසින් මිලගණන් ඉහළ දමා ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කර ඇත.

    ෆයිසර් සමාගම විසින් යුරෝ 15.50 (ඩොලර් 18.40) මිලකට මීට ඉහතදී ලබා දී ඇති එන්නත නව කොන්ත්‍රාත්තුවට අනුව, 19.50 (ඩොලර් 23) ක් ගෙවීමට සිදුව ඇත.

    මේ අතර, මෝඩර්නා එන්නත එක් මාත්‍රාවක් යුරෝ 25.50 ක (ඩොලර් 30.30) මිලකට ලබා ගැනීමට සිදුව ඇති අතර, මීට ඉහතදී එය යුරෝ 19 (ඩොලර් 22.60) ක මිලකට ලබාගෙන ඇත.

    යුරෝපා සංගමයේ නව කොන්ත්‍රාත්තුව පිළිබඳව ෆයිසර් හෝ මොඩර්නා ප්‍රතිචාර දක්වා නැත.

    colombotoday
    We paid $15 to Sinpharm to China, which had not been properly tested or sufficient research done (only AZ gave it at cost at $4 but Sri Lanka was not interested initially may be due to low price!!!)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    This post is only partially true... Sure, Pfizer & Moderna increased their pricings in the EU. These two vaccines are the premier vaccines and in huge demand. Naturally they will try to make the most of it.

    But note that the vaccine or drug prices also depends on where they are marketed. Obviously the developed world pays a premium, while these are much subsidised to the third world. SriLanka or Africa will not pay the European prices.
    Even though both of them didn't make any references to the Third World at this stage, the Head of Pfizer also said "Pfizer hopes to provide the vaccine to lower-income countries at cost"
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    මගුල, 75% වඩා ඩොනේශන්
    මගුලක්ද දන් නැ අර කබ්රාල් කාරයා පාර්ලිමේන්තුවේදී කිව්ව එක කිව්වේ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    තනිකර මාකටින් .මුන්මද දන්නේ නෑ මේක ස්ප්‍රෙඩ් කරන්නේ හිතලම