යුරෝපා සංගමය සමඟ නවතම කොන්ත්රාත් සාකච්ඡාවලදී ෆයිසර් සහ මොඩර්නා එන්නත් නිෂ්පාදන සමාගම් විසින් මිලගණන් ඉහළ දමා ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කර ඇත.
ෆයිසර් සමාගම විසින් යුරෝ 15.50 (ඩොලර් 18.40) මිලකට මීට ඉහතදී ලබා දී ඇති එන්නත නව කොන්ත්රාත්තුවට අනුව, 19.50 (ඩොලර් 23) ක් ගෙවීමට සිදුව ඇත.
මේ අතර, මෝඩර්නා එන්නත එක් මාත්රාවක් යුරෝ 25.50 ක (ඩොලර් 30.30) මිලකට ලබා ගැනීමට සිදුව ඇති අතර, මීට ඉහතදී එය යුරෝ 19 (ඩොලර් 22.60) ක මිලකට ලබාගෙන ඇත.
යුරෝපා සංගමයේ නව කොන්ත්රාත්තුව පිළිබඳව ෆයිසර් හෝ මොඩර්නා ප්රතිචාර දක්වා නැත.
colombotoday