ෆයිසර් (Pfizer) ධීවරයන්ට ගහන්නෙ ඇයි?

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    නැව ගිණි ගත්ත නිසා වුන පාඩුවට පොඩි කැරට් අලයක් දීලා😅😅..ඕවට අහුවෙන මැට්ටොත් ඉන්නවනේ.දැන් උජාරුවට කියනව අැති අපි ගහගත්තෙ ෆයිසර් කියල.රාජපක්ෂ ලට පිං දෙනවත් අැති.වුන පාඩුව අමතකයි දැන්.😅😅
    වුන්ට ෆයිසර් එකෙයි සිනොපාම් එකෙයි වෙනස තේරෙනවද බන් :lol::lol: ගොන් කතා කියන්නේ නැතුව හිටපන්