ජනාධිපතිවරණයේදී මෙතෙක් කලක් මහින්ද පිල නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැද කොළඹ ආසන සංවිධායක අයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මින් ඉදිරියට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව මීට ස්වල්ප මොහොතකට පෙර සඳහන් කළේය. [FONT="]කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ පැවැත්වෙන එක්සත් ලක්වනිතා සම්මේලන වේදිකාවට ගොඩ වූ මුස්තාපා මහතාව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිගනු ලැබීය.
[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]
