ෆයිසර්

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
ජනාධිපතිවරණයේදී මෙතෙක් කලක් ‍මහින්ද පිල නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැද කොළඹ ආසන සංවිධායක අයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මින් ඉදිරියට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව මීට ස්වල්ප මොහොතකට පෙර සඳහන් කළේය. [FONT=&quot]කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ පැවැත්වෙන එක්සත් ලක්වනිතා සම්මේලන වේදිකාවට ගොඩ වූ මුස්තාපා මහතාව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිළිගනු ලැබීය.
[/FONT]


[FONT=&quot][/FONT]
[FONT=&quot]
[/FONT]
 

kot2794890

Member
Dec 5, 2014
305
14
0
වැඩන්නෑ උට්ටො ඔය චන්ද්‍රිකාගෙ සල්ලිවලට ගිහින්. ඔය හුකන්පාරුවට තව කීයක් හරි වැඩියෙන් දෙන්නම් කියුව දවසට ඔය හුරේ දාන උඹලටත් පු* ඇරලා තමයි ඌ යන්නේ.