ෆර්නිචර් හෙල්ප්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ෆර්නිචර් හෙල්ප්

    මට පොඩි විස්තර ටිකක් දැනගන්න තියෙනවා. .
    පුද්ගලික ආයතන වලට ඒ කිව්වේ ඉස්කෝල, ඉස්පිරිතාල, බැන්කු සහ වෙනත් ආයතන වලට ෆර්නිචර් ලබාගන්නා ක්‍රියාවලිය සිදුවෙන්නේ කෙසේද?
    ඒ එක් එක් ආයතන සදහා ඒ සම්බන්දව යම් ඩිපාර්ට්මෙන්ට් එකක් හෝ නැතිනම් ඒ ආයතන සියල්ලම සම්බන්දවෙන එක් ප්‍රදාන ආයතනයක් තියේද?

    දැන් අපි පුද්ගලික ආයතනයකට ෆර්නිචර් ලබාදෙනවනම් ඒ ඕඩර්ස් ලබාගැනීම සදහා ක්‍රියාකලයුත්තේ කෙසේද. .
    කිරියේ ප්‍රයුවට් ආයතනවල වැඩකරන අය ගොඩක් ඉන්නවනේ. . ඔගොල්ලෝ වැඩකරන ආයතන ෆර්නිචර් ගන්න විදියත් පැහැදිලි කරන්න. .
     
    • Like
    Reactions: simpleboy

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    logistic department 1k goak than wala thiyanawa un athe thama wade thiyeene.
    po ahema dila,masayak wage yanawa cash ganata ithin.

    company walata ube handbill 1k gihin dila thelak bedala waren.
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    admin department eken thamai machan furniture order karanne. apita one furniture monawada kiyala balala a badu thiyena pot walin quotation gannawa. hariyatama set wena thanata thamai order eka denne. godak welawata eka thanak alla gaththama digatama ganne ugen thamai. furniture quality wagema anith hama service ekakma professional level eken thiyenna one(billing, delivering etc). orders gannanam machan hondama de thamai admin department eke inna dial ekak alla ganna eka.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    logistic department 1k goak than wala thiyanawa un athe thama wade thiyeene.
    po ahema dila,masayak wage yanawa cash ganata ithin.

    company walata ube handbill 1k gihin dila thelak bedala waren.

    ඕක කොහොම වෙනවද කියලනම් දන්නේ නෑ බන්.

    BUMP

    admin department eken thamai machan furniture order karanne. apita one furniture monawada kiyala balala a badu thiyena pot walin quotation gannawa. hariyatama set wena thanata thamai order eka denne. godak welawata eka thanak alla gaththama digatama ganne ugen thamai. furniture quality wagema anith hama service ekakma professional level eken thiyenna one(billing, delivering etc). orders gannanam machan hondama de thamai admin department eke inna dial ekak alla ganna eka.

    ෆර්නිචර් ගන්න ඩිපාර්ට්මන් එක හොයාගත්තා කියමු. .
    එතකොට අපේ වැඩ ගැන එයාලට පෙන්නන්නේ කොහොමද? කලින් කරපු වැඩවල ෆොටොස් පෙන්නුවම ඇතිද නැත්තන් කෙනෙක්ව එක්කන් ගිහින් කරපු බඩු පෙන්නනෙන ඕනද?
    ඕඩර් එකක් ගන්න කලින් සාම්පල් පෙන්නන්න ඕනෙද?
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    ෆර්නිචර් ගන්න ඩිපාර්ට්මන් එක හොයාගත්තා කියමු. .
    එතකොට අපේ වැඩ ගැන එයාලට පෙන්නන්නේ කොහොමද? කලින් කරපු වැඩවල ෆොටොස් පෙන්නුවම ඇතිද නැත්තන් කෙනෙක්ව එක්කන් ගිහින් කරපු බඩු පෙන්නනෙන ඕනද?
    ඕඩර් එකක් ගන්න කලින් සාම්පල් පෙන්නන්න ඕනෙද?

    1st time nam machan sample pennanna wenawa. sample laga nathinam machan uba karapuwage honda portfolio ekak hadagena thiyaganna. eka pennuwamath athi. honda portfolio ekak thiyenawanam samples pennana oneth na.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    1st time nam machan sample pennanna wenawa. sample laga nathinam machan uba karapuwage honda portfolio ekak hadagena thiyaganna. eka pennuwamath athi. honda portfolio ekak thiyenawanam samples pennana oneth na.

    එල මචන් තැන්ක්ස්. . සම්පල් ටිකකුත් තියාගෙනම වැඩේට බැස්සනම් හරි වගේ. .

    දැන් ඕඩර් එකක් ගත්තා කියලා හිතමු. . එතකොටත් මුලින්ම එක අයිටම් එකකින් එකක් වගේ කරලා පෙන්නන්න ඕනෙද?

    Find purchasing managers and approach them. By the way are you making furniture?

    ඔව් අපි ෆර්නිචර්ස් හදනවා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    rajaye ewwatanam machan sapayum karuwek widihata register wenna one

    රෙජිස්ටර් වෙන විදිය දන්නවනම් කියන්නකෝ. . එහෙම රෙජිස්ටර් වෙන්න අවශ්ය සුදුසුකම් මොනවද?
    අනිත් එක ඕඩර් එකක් දෙද්දි ඇඩ්වාන්ස් එකක් ගන්න පුලුවන්ද? ඕඩර් කම්ප්ලීට් කරාම සල්ලි ගන්න කොච්චර කාලයක් යයිද?

    ආන්ඩුවේ ඕඩර් කලාම සල්ලි ගන්න කල් යනවා කියලා අහලා තියෙනවා. .
     
    Town hall

    Junior member
  • Feb 24, 2016
    74
    3
    18
    Avissawellen
    Purchasing dep akak thiyanawa un thama PO dala order karanne..company akata oni items monawada kiyala stores akata kiyanawa stores ake un gawa badu nethnam un purchasing ake unta kiyala genna gannawa....unbata purchasing ake unwa thama contact karaganna oni...handbil tikakwath bedapan...
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Purchasing dep akak thiyanawa un thama PO dala order karanne..company akata oni items monawada kiyala stores akata kiyanawa stores ake un gawa badu nethnam un purchasing ake unta kiyala genna gannawa....unbata purchasing ake unwa thama contact karaganna oni...handbil tikakwath bedapan...

    එල මචෝ. . :)
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    mamanam owa gana echchara danna bn habayi hoda web site ekak hadala add tikak pathra wala ehema dammana business wad weineda?
     
    • Like
    Reactions: XibitZ

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,299
    113
    ගඟ ළඟ
    සමහර රාජ්‍ය ආයතන වල දැන්වීම් දානවා සැපයුම් කරුවන්ගෙන් මිල ගණන් කැදවීමට..එහෙම එකක් ට්‍රයි කරන්න..අපේ එකේ නම් යන්නෙ හොර පාරෙන්..ලොක්කන්ට කොමිස් මත
     
    • Like
    Reactions: XibitZ

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    රෙජිස්ටර් වෙන විදිය දන්නවනම් කියන්නකෝ. . එහෙම රෙජිස්ටර් වෙන්න අවශ්ය සුදුසුකම් මොනවද?
    අනිත් එක ඕඩර් එකක් දෙද්දි ඇඩ්වාන්ස් එකක් ගන්න පුලුවන්ද? ඕඩර් කම්ප්ලීට් කරාම සල්ලි ගන්න කොච්චර කාලයක් යයිද?

    ආන්ඩුවේ ඕඩර් කලාම සල්ලි ගන්න කල් යනවා කියලා අහලා තියෙනවා. .

    machan mama me kiyanne anduwe tender dana ewwa gana eka chuttak oluwe thiyagenin machan patalenne na ethakota

    issara wela adala ayathana wala suppler kenek widihata regi wenawa godak ewwanam me dawas wala regi wela iwarayi me awuruddata machan chuttak hoyala balahan hospital walanam iwarayi wagee mathaka,ita passe tander gana aha gahagena innawa,maam me kiyanne machan digu kalinawa supplier kenek wena eka,ah thawa adala welawata witharak regi wenna puluwan machan ega gananam hoyala balanna poddak,price karanakota machan kohomada onsale karanawata wada sahenna price wadi wenawa credit denakota mokada owwage masa ganan thiyanawane eka nisa,badu deliver karata passe stores ekata ube invoice eka adala subject clerk athata awith voucher eka dammanam salli ena piliwelata cheque eka liyala denawa,godak welawata anik ewwage wenas athi adala ayathana wala subject eka karanne ekkenek machan,margine thiyala denna one ape salli hold wena nisa,advance ekak denne na/dena than athi private ehema government wala quotation call karala thama badu supply karanne?ethakota sample ehema pennanne weyi,passe ok nam purchasing order eka apita denawa invoice karanne me purchasing order eka awata passe machan eka thama apita thiyana sahathike,passe ai payment eka ganne me details walat,mama kiyana ewwa wala dina parasa wenas wenna puluwan machan mama kiwwe medical equipment wage ewwa wena widiha but godak me lagin thama yanne piliwela,good luck
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,028
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. සමහර දේවල් වලට සැපයුම්කරුවන්/කොන්ත්‍රාත්කරුවන් ... ලියාපදිංචි කරනවා.
    2. ටෙන්ඩර් කැඳවනවා. (මුලින් මේක ට්‍රයි කරන්න )
    මේ දෙකටම දිනමිණ, ඩේලිනිව්ස් පත්තරේ දැන්වීම් පල කරනවා. මේ බිස්නස් එකේ ඉන්න අය දිනපතා පත්තරේ ගන්නවා.
     
    ඒ කියන්නේ මචන් ආන්ඩුවේ ඕඩර්ස් ගන්නවනම් මහපරිමාන්යෙන් කරන්න වෙන සීන් එකක් නේද තියෙන්නේ. .
    ලක්ශ 10, 20 වගේ පොඩි ඕඩර්සුත් තියෙයිද? ලක්ශ 10ක් 20ක් නම් ටික කාලෙකට හිරකලැකි. . කෝටිගනන් මාස දෙකතුනක් හිරකරලා තියන්න තරම් වත්කමක් නෑ බන්. .

    ඒ ඔක්කොම හිතලා බැලුවම පොඩි පොඩි කම්පැනි වල ඕඩර්ස් අරන් කරන එක නේද හොද?

    :):):)