ෆර්නිචර් හෙල්ප්
මට පොඩි විස්තර ටිකක් දැනගන්න තියෙනවා. .
පුද්ගලික ආයතන වලට ඒ කිව්වේ ඉස්කෝල, ඉස්පිරිතාල, බැන්කු සහ වෙනත් ආයතන වලට ෆර්නිචර් ලබාගන්නා ක්‍රියාවලිය සිදුවෙන්නේ කෙසේද?
ඒ එක් එක් ආයතන සදහා ඒ සම්බන්දව යම් ඩිපාර්ට්මෙන්ට් එකක් හෝ නැතිනම් ඒ ආයතන සියල්ලම සම්බන්දවෙන එක් ප්‍රදාන ආයතනයක් තියේද?
දැන් අපි පුද්ගලික ආයතනයකට ෆර්නිචර් ලබාදෙනවනම් ඒ ඕඩර්ස් ලබාගැනීම සදහා ක්‍රියාකලයුත්තේ කෙසේද. .
කිරියේ ප්‍රයුවට් ආයතනවල වැඩකරන අය ගොඩක් ඉන්නවනේ. . ඔගොල්ලෝ වැඩකරන ආයතන ෆර්නිචර් ගන්න විදියත් පැහැදිලි කරන්න. .