ෆර්නිචර් හෙල්ප්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගොඩක් තැන්වල ප්‍රසම්පාදන අංශයෙන්, ඊට කලින් ඒ වර්ෂය සදහා සැපයුම් ලියාපදිංචි වී සිටින අයදුම් කරුවන්ගෙන් ටෙන්ඩර් කැදවල සුදුසුකම්, මිළගණන් බලල අදාල ආයතනයට බාර දෙනවා...
    හැබැයි අයදුම් කරන්න ආපසු නොගෙවන ටෙන්ඩර් මුදලක් ගෙවන්න වෙනවා... ටෙන්ඩර් එක තමන්ට ආවෙ නැත්නන් ඒ මුදල ඒ ආයතනය සතු වෙනවා..
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    එල මචෝ. . මමත් දැකලා තියෙනවා ඔහොම ටෙන්ඩර් දාලා තියෙන ඒවා. . :)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Government

    ගන්න දිනපතා දිනමිණ කියවන්න ටෙන්ඩර් දැන්වීම් ගන්න ඒ අවශ්‍ය documents පුරවල submit කරන්න (අවම මිල තමා ඒ උනාට හුගක් අය ඕවා අල්ලන් ඉන්නේ.. නැත්තම් දම්රෝ.. කළුවර වගේ ඒවා ගන්නේ නැහැ)

    තව තියනවා සැපයුම්කරුවන් ලියාපදිංචිය කියල ඔක්තෝබර් - දෙසම්බෙර් මාස ඇඩ් දාන්නේ ඒවා රෙගිස්ටෙර් වෙන්න එවනවා ඕන උනහම ලියුමක් (tender invitation එකක් )

    Private

    සම්බන්දතා මත ලොකු ආයතන හැම එකේම තියනවා Purchasing Dept . එක ගොඩක් හොදයි ඇවිත් කතා කරලා requirement තියනවද කියල අහන්න.. නිතරම change වෙන්නේ පුටු (customer seating / office seating ) මේස.. cupboard රාක්ක එහෙමත් ගන්නවා ඉඩ මදි වගේනම් විතරයි price එක වගේම quality එකත් බලනවා
     
    එතකොට මචන් ඔෆිස් චෙයාස් ප්ලාස්ටික්+කුශන් එකෙන්නේ තියෙන්නේ? වුඩ් වලින් කරන චෙයාසුත් අවශ්ය වෙනවද?
    ටේබල්ස් අවශ්ය වෙන්නේ මෙලමයින් බෝඩ් එකෙන් කරන ඒවද? වුඩ් වලින් කරන ඒවත් අවශ්ය වෙනවද?
    කබඩ් එකත් මෙලමයින් නේද?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ටෙන්ඩර් දානවා බන් රඡයේ ඉංග්‍රිසි පත්තර බලපන් සැපයුම් කරුවෙක් විදියට රෙඡ් වෙන්න ඔනේ ඊට පස්සේ තමයි ටෙන්ඩර් දාන්න පුලුවන් මගේ යාලුවෙක් ඉන්නවා ඌ වැඩියෙන්ම කරන්නේ ටෙන්ඩර් වලට දාන එක .
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    ටෙන්ඩර් දානවා බන් රඡයේ ඉංග්‍රිසි පත්තර බලපන් සැපයුම් කරුවෙක් විදියට රෙඡ් වෙන්න ඔනේ ඊට පස්සේ තමයි ටෙන්ඩර් දාන්න පුලුවන් මගේ යාලුවෙක් ඉන්නවා ඌ වැඩියෙන්ම කරන්නේ ටෙන්ඩර් වලට දාන එක .

    Pukada :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ටෙන්ඩර් දානවා බන් රඡයේ ඉංග්‍රිසි පත්තර බලපන් සැපයුම් කරුවෙක් විදියට රෙඡ් වෙන්න ඔනේ ඊට පස්සේ තමයි ටෙන්ඩර් දාන්න පුලුවන් මගේ යාලුවෙක් ඉන්නවා ඌ වැඩියෙන්ම කරන්නේ ටෙන්ඩර් වලට දාන එක .

    ඌත් ෆර්නිචර්ස් ද බන් කරන්නේ? ඔෆිස් ෆර්නිචර්ස් ද?
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    ඒ කියන්නේ මචන් ආන්ඩුවේ ඕඩර්ස් ගන්නවනම් මහපරිමාන්යෙන් කරන්න වෙන සීන් එකක් නේද තියෙන්නේ. .
    ලක්ශ 10, 20 වගේ පොඩි ඕඩර්සුත් තියෙයිද? ලක්ශ 10ක් 20ක් නම් ටික කාලෙකට හිරකලැකි. . කෝටිගනන් මාස දෙකතුනක් හිරකරලා තියන්න තරම් වත්කමක් නෑ බන්. .

    ඒ ඔක්කොම හිතලා බැලුවම පොඩි පොඩි කම්පැනි වල ඕඩර්ස් අරන් කරන එක නේද හොද?

    :):):)
    ehema ekak na maachan ubata puluwan ewwata witharayi danne uba tander,anika 10lk kiyanne thogayak wenawane machan office item enakota
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔව් බන් අර බොඩ් වලින් හදන එව තමයි ගොඩක් කරන්නේ .

    ehema ekak na maachan ubata puluwan ewwata witharayi danne uba tander,anika 10lk kiyanne thogayak wenawane machan office item enakota

    තැන්ක්ස් මචන්ලා කමෙන්ට් බම්ප් කරපු හැමෝටම. .
    මේ ත්‍රේඩ් එකෙන් ලොකු දෙයක් ඉගෙනගත්තා. . :)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    එතකොට මචන් ඔෆිස් චෙයාස් ප්ලාස්ටික්+කුශන් එකෙන්නේ තියෙන්නේ? වුඩ් වලින් කරන චෙයාසුත් අවශ්ය වෙනවද?
    ටේබල්ස් අවශ්ය වෙන්නේ මෙලමයින් බෝඩ් එකෙන් කරන ඒවද? වුඩ් වලින් කරන ඒවත් අවශ්ය වෙනවද?
    කබඩ් එකත් මෙලමයින් නේද?

    ekanm kianawa tender doc eke.. chairs hugak rotatable cushion seating lobby tables ehemanm ohe ganne hugak ara sticker gahala wage tianne.. board room MD table wage ewa thama quality ah aya gannawa workstations.. mn podi design tikak upload kranna balannam dakka ewa furniture shops wagayak rata
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    2ql5xlz.jpg

    2dvk7qq.jpg

    15zju68.jpg

    2lw3l6u.jpg