ෆර්මාගේ අව­සාන ප්‍රමේ­යය නිවැ­රදි සාධ­නය

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Actually Fermat himself gave a proof that there were no solutions for
    x^4+y^4=z^4
    Euler adapted this and proved there were no solutions for
    X^3+y^3=z^3

    The case n=4 also proves n=8, 12, 16, 20 etc and
    the case n=3 also proves n = 6, 9, 12, 15 etc
    This rapidly narrowed down the problem - To prove FLT for all n, one has to prove it only for all prime values of n.

    (Cases up to n=7 had been proved since a long time)

    didn't know this. thanks :)
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    බැරිවෙලාවත් කඩේ යන්න එපා උඹ, කොහෙන්ද මේ විදියට ගනන් හදන්න ඉගෙන ගත්තෙ
    එකා 90 ගානෙ සම්පූර්න 270ක් දුන්නා, බිල 250යි වේටර්ට 20,

    :lol::lol:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    It's not a theory. It is a theorem. It is now proved and is a fact.
    There are many people who tried to find numbers that satisfied the criteria.
    But you are correct on the last statement. The proof is based on the modularity theorem for elliptic curves and also Ribet's theorem. None of them existed during Fermat's time.

    එහෙම අගයන් සෙට් එකක් හොයාගත්තොත් බොරු වෙනව තමා. අනිවාර්යයෙන් ඔය වගේ රටාවක් දැක්කාම ගණිතඥයො එක එක අගයන් දදා බලනව. අනික ඕකෙ n = 3, 4 වගේ අගයන් වලට a, b,c නෑ කියල ඔප්පු කල්ල ගොඩක් කල්. සාධනයක් නැත්තෙ n>= 3 සාධාරණ ප්‍රකාශෙට. ඒවත් බිලියන ට්‍රිලයන ගනං වලටත් එහා අගයන්ට computers වලිං චෙක් කල්ල තියෙනව හම්බවෙලා නෑ.

    ෆර්ම මල් කාරෙයක් නෙමේ ඒ කාලෙ හිටපු හොඳ ගණිතඥයෙක්.

    ෆර්ම කිව්ව පලියට ඕක හරි ඇති කියල හිතාගෙන නෙමේ ගණිතඥයො ඕක ඔප්පු කරන්න දඟලන්නෙ. පරණ තියරම් එකකටවත් එහෙම ඉස්සර කියල තිබ්බනෙ කියන පදනම උඩ ඉඳන් සාධන හොයන්නෑ. ගණිතඥයන්ට මේක ඇත්ත වගේ දැනෙන නිසයි සාධන හොයන්නෙ. කලිං කිව්ව වගේ n විශේෂ අගයන් වලට දැනටමත් ඕක හරියි කියල ඔප්පු කල්ල තියෙනව. ඒකත් එක හේතුවක්

    Actually Fermat himself gave a proof that there were no solutions for
    x^4+y^4=z^4
    Euler adapted this and proved there were no solutions for
    X^3+y^3=z^3

    The case n=4 also proves n=8, 12, 16, 20 etc and
    the case n=3 also proves n = 6, 9, 12, 15 etc
    This rapidly narrowed down the problem - To prove FLT for all n, one has to prove it only for all prime values of n.

    (Cases up to n=7 had been proved since a long time)

    REP++
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771

    මටනම් මෙලෝ උට්ට්ටක් තේරුනේ නැ :baffled::baffled:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    බැරිවෙලාවත් කඩේ යන්න එපා උඹ, කොහෙන්ද මේ විදියට ගනන් හදන්න ඉගෙන ගත්තෙ
    එකා 90 ගානෙ සම්පූර්න 270ක් දුන්නා, බිල 250යි වේටර්ට 20,

    :lol::lol::lol:

    100 gane bn dunne un laga maru salli nethi nisa ...

    oya gana diha balana widiya anuwa thamai answer eka enne.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    :lol::lol::lol:

    100 gane bn dunne un laga maru salli nethi nisa ...

    oya gana diha balana widiya anuwa thamai answer eka enne.

    බලන විදිය මගුලක් නෙමෙයි
    උඹ එකතු කරලා තියන විදිය වැරදියි
    උඹගෙ එකතුවෙ 90*3 කියන්නෙ කවුරුත් දීපු ගාන, ඒක ඇතුලේ වේටර් දීපු 20 තියනවා, ඒකට ආපහු වේටර්ට දීපු 20 එකතු කරන එක කරන්නේ කිසිම තේරුමක් නැතුව කියවන කෙනා නොමග යවන්න, කරුමේට ඒක මුලින් කවුරුත් දීපු 300ට වඩා 10ක් අඩුයි ඒක නිසා ඒ වෙනස පෙන්නලා කියවන්නා නොමග යවන්න පුලුවන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මටනම් මෙලෝ උට්ට්ටක් තේරුනේ නැ :baffled::baffled:

    අර සමීකරනේ n=4 කියන වැලියු එකට ෆර්මාම වෙන තැනක ඔප්පු කරලා තියනවා කියලා කිය්නනෙ (ඕක නිසා තමයි ෆර්මාට මේ FLT එකට සාධනයක් තිවුනා කියලා කවුරුත් හිතන්නෙ)
    ඒවගේම කරලා n=3ටත් ඔප්පු කරලා තියනවා

    n=4 ට ඔප්පු කරා කියන්නෙ 4 ගුණාකාර සේරටමත් නිකන්ම ඔප්පු වෙනවා n=4,8,12,16.... වගේ
    n=3 ට ඔප්පු කරා කිය්නෙ 3 ගුණාකරත් සේරටම නිකන්ම ඔප්පු වෙනවා

    ඔහොම ඔහොම දිගිහන් දිගට ඔප්පු වෙලා, අන්තිමේ ඔප්පු වෙලා නැතුව තිබිලා තියෙන්නෙ අර කලින් ඔප්පු කරපු ගුණාකාර වලින් හැදෙන්නෙ නැති සංඛ්‍යා වලට ඒ කියන්නෙ ප්‍රතමක සංඛ්‍යා වලට ඔප්පු කරොත් FLT එක ඔප්පු කරා වෙනවා.මොකද ප්‍රතමක සංඛ්‍යා වලට ඇරෙන්න අනෙක් ඒවට මේ වෙනකොට ඔප්පු කරලා තියන නිසා

    ඕක තමයි කියලා තියෙන්න
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    බලන විදිය මගුලක් නෙමෙයි
    උඹ එකතු කරලා තියන විදිය වැරදියි
    උඹගෙ එකතුවෙ 90*3 කියන්නෙ කවුරුත් දීපු ගාන, ඒක ඇතුලේ වේටර් දීපු 20 තියනවා, ඒකට ආපහු වේටර්ට දීපු 20 එකතු කරන එක කරන්නේ කිසිම තේරුමක් නැතුව කියවන කෙනා නොමග යවන්න, කරුමේට ඒක මුලින් කවුරුත් දීපු 300ට වඩා 10ක් අඩුයි ඒක නිසා ඒ වෙනස පෙන්නලා කියවන්නා නොමග යවන්න පුලුවන්

    Thank you very much for the explanation. You seem to be a wise person. Good Luck!
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Kauda ban Ara mathematician kenek idiye Russian national kenek loketama prashnayak wela thibuna problem ekak solve Kara et prize eka refuse Kara
    Eya eka solve kare eya Hoya ganipu theorem walin neme kiyala
    Porage name eka dannawa Nam dannako
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Kauda ban Ara mathematician kenek idiye Russian national kenek loketama prashnayak wela thibuna problem ekak solve Kara et prize eka refuse Kara
    Eya eka solve kare eya Hoya ganipu theorem walin neme kiyala
    Porage name eka dannawa Nam dannako

    ඔය කියන්නෙ poincare conjecture එන solve කරපු කෙනා ගැන :D
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113

    Does anyone remember there were two Physics related books translated from Russian. These two books contained short write ups on Physics related facts and short quizzes etc.
    The author was Y Perelman - Yakov Perelman
    His son is this mathematician Grigori Perelman.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    Does anyone remember there were two Physics related books translated from Russian. These two books contained short write ups on Physics related facts and short quizzes etc.
    The author was Y Perelman - Yakov Perelman
    His son is this mathematician Grigori Perelman.

    interesting
    one of these fact book name was ගණිත විනෝදය, i had a very early print of it, pages/print/paper and cover was in really good quality, and somehow i lost it, and recently i bogut a recent print of the book for my sister and the that print was awfull qulity one.