ෆර්මාගේ අවසන් ගැටළුව

luxmen

Member
Jul 17, 2012
15,961
540
0

ෆර්මා ගෙන තවත් දේවල් දැනගන්න කට්ටිය කැමති බව තෙරුණා.

ආචාර්ය කීර්ත් ප්‍රේමදාසගේ “ලොව කැළඹු ගණිත ගැටලු කියන පොතේ ගොඩක් විස්තර තියෙනවා. මෙ ඉන් ටිකක්

ෆර්මා අනෙක් ගණිතයන් මෙන් වෘත්තීමය ගණිතඥයෙක් නෙමේ. ඔහු වෘත්තියෙන් නීතඥයෙක්. ඒක නිසාම ඔහුව “Prince of Amateurs” කියලත් හඳුන්වනවා. ඔහුගේ ප්‍රමේයයට අවුරුදු 357ක් තිස්සේ විවිධ වූ සාධන ඉදිරිපත් වුණා. එසේ ලැබුණු වැරදි විසඳුම් නිසා ගණිතයට අලුත් දේවල් එකතු වුණා. එසේ ඉදිරිපත් කළ වැරදි සාධනයක් නිසා Ideal සංකල්පය බිහි වුණා. අන්තිමේදී ෆර්මාගේ ප්‍රමේයයටත් වඩා Ideal සංකල්පය ජනප්‍රිය වුණා. උසස් ගණිතයේ ඇති ජනප්‍රිය කොටසක් වන Ring Theory විෂයේදී Ideal සංකල්පය අධ්‍යයනය කරනවා
---------Job eken lawyer kenek una perma last theorm 300 years ago idiripath karanakota, obath piligannawa athi perma laga godak amaru proof ekak thibune naha kiyala. Mathematician la thamath saka karanawa perma laga sarala proof ekaka thibuna kiyala. Mama hithanawa mage sarala proof eka perma heli nokala sarala proof ekata samanai kiyala. Mata oya inna University eka dana ganna puluwadha. Mama kamathi mage proof eka sabawak idiripita idiripath karanna.
 
Last edited:
---------Job eken lawyer kenek una perma last theorme 300 years ago idiripath karanakota, obath piligannawa athi perma laga godak amaru proof ekak thibuna kiyala. Mathematician la thamath saka karanawa perma laga sarala proof ekaka thibuna kiyala. Mama hithanawa mage sarala proof eka perma heli nokala sarala proof ekata samanai kiyala. Mata oya inna University eka dana ganna puluwadha. Mama kamathi mage proof eka sabawak idiripita idiripath karanna.

kanagatui kiyanna mata wishwawidyala waram neha. 2013 a.l kare. :dull: time mangement eke awulak nisa kela una ..eth man winodanshayta karanne ganitha gatalu hadana eka. thama,,:yes: oyage oya sadane therunganna puluwan aya innw athi . colombo uni eka owata prasiddai neda.eth yanna kalin ayeth proof eka harida kiyala 10 parakwath ballanna. math proof denna ghn apahu check karama wardi then ahuwuna. mn passe athahariya.:yes:
 
Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
Hari machan mava visvasa karanna. Mama meka thani pituwak oneth naha . Pitu 1/2 . Mama oppu karanawa. Mokada kiyanne. But mama meka pitu 1/2 n oppu kalama vena kenek copy karala eyage name eka da gannawata mama kamathi naha. A vagema mekata money prize ekak dunnoth hodai kiyala hithenawa. Willis pitu gananawak spend karala parangiya kotte giya wage prove ekak dunnata man ta 50,000 USD donate kalanam, Mata 10000 USD wath dunnoth paw siddha venne naha nedha ? Mata e vagema mathematician la gana kanagatuwak hithenawa , lesiyen solve karanna thibuna perma last theorem eka williya ANAGENA. Ane habata uta 50000 usd prize ekakuth dunna nedha ? Hah ha ha ha , perma hitiyanam mamath ekka ekata hina venne.

:no::no: Machan umbata thiyenne delusion ekak. Echcharayi kiyanna thiyenne.
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0

මේ සාධනය කරන්ට මේ ගණිතඥයා අවුරුදු 7ක් විතර වෙනමම ලෝකෙකට වෙලා වගේ මහන්සි වෙච්ච හැටි,අන්තිමේදි එය සාධනය කරල ඉදිරිපත්කරල ඒක පිළිගෙන ටික කලකින් ඔහුගේ සමකාලීනයෙක් වැරැද්දක් පෙන්වාදීමෙන් පසු ආයෙමත් මුල ඉදල වැඩේ පටන් ගන්ට සිද්ද වෙච්චි හැටි,තමං ලබපු කීර්ති ප්‍රසංශා තමාටම බරක් වෙච්චි හැටි,අන්තිමේට සියල්ල ඉවරයි කියල අතඇරල ඉද්දි පොටක් පෑදිල දැනට තියන හරි සාධනය ඉදිපත් කරන හැටිත් ගැන මාර ලස්සන Documentaryයක් ගියා අවුරුදු 5ට විතර ඉස්සෙල්ලා Eye එකේ රෑ 10ට විතර..අන්තිමේට මේ professor අඬනව සන්තෝසෙට..ඉස්සෙල්ල පාර ඒ සාධනය කරල open lecture එකක් තියනව university එකේ දවස් 2ක..සාධනය ආය මුල ඉදල කරල පැහැදිල කරන,පටන් ගද්දි Lecture room එක පිරිල ඉන්නව studentල.අනතිමේට එක එකා හැලිල එකෙක්වත් ඉතිරි වෙන්නෑ..
මට මතක හැටියට මෙයා සාධනය කරන්නෙ 50 ගනං වල ජපන් ජාතික ගණිතඥයෙක් මීට ඉදිරිපත් කරන උප ප්‍රමේයයක්(corollary).ජපන් ජාතිකයා stress වැඩිකමටද කොහෙද සියදිවි හානිකරගන්නව සාධනයක් හොයාගන්ට ඉස්සෙල්ල.උප ප්‍රමේයය ඔප්පු කරපු ගමන් මුල් ප්‍රමේයය සාධනය වෙනව ඉබේම ඒකෙන් මුල් ප්‍රමේයය ගම්‍ය වෙන හින්ද..
නියම Documentaryයක් ඒක.EYE එකේ ඔය වගේ මරු ඒව යනව හිටපුගමන්.ආය යයි කවද හරි.නැත්තං net එකේ කොහෙ හරි ඒක ඇති.හොයන් බලන්ට..

170px-Andrew_wiles1-3.jpg

Andrew Wiles

බොහොම ස්තුතියි මේ නූලට....!
----MATA EKAK KIYANNA PULUWAN HARIYATAMA. LAWYER KENEK UNA FERMA 300 YEARS ISSELLA MECHHARA REUNE NAHA MEKA PROVE KARANNA.
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    kanagatui kiyanna mata wishwawidyala waram neha. 2013 a.l kare. :dull: time mangement eke awulak nisa kela una ..eth man winodanshayta karanne ganitha gatalu hadana eka. thama,,:yes: oyage oya sadane therunganna puluwan aya innw athi . colombo uni eka owata prasiddai neda.eth yanna kalin ayeth proof eka harida kiyala 10 parakwath ballanna. math proof denna ghn apahu check karama wardi then ahuwuna. mn passe athahariya.:yes:

    2014 karapan aniwaryen
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mage proof eka elakiriye danna puluwandha ? Mata maths wala sanketha type karanna purudu naha ecchara
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    Mage proof eka elakiriye danna puluwandha ? Mata maths wala sanketha type karanna purudu naha ecchara
    word එකේ equation වලට ගිහින් ඒකෙන් type කරන්ට.
    මේ ගැටලුව straight forward විදිහට සාධනය කරන්ට බැරිවීමෙන් ගණිතය අලුත් අංශ වලට පරිණාමය වෙලා තියෙනවා.
    මේක අවුරුදු ගානක් සාධනය කරන්ට try කරපු ගැටළුවක්නෙ.ඒක හින්ද ඔයාගෙ සාධනයෙත් ඔයා හැමදාම දකින විදිහට බලල අහුවෙච්චි නැති වැරදි තියෙන්ට පුළුවන්..
    එහෙම අහූනත් ඔයා සැලෙන්ට එපා..අලුතින් නොහිතන,දැනට කවුරු හරි හොයාගත්ත දෙයක් එහෙම්මමයි කියල ඒකම සරණ යන,course ගොඩ දැමීමේ ආකල්පය විතරක් තියන අය තමා 99%ක් විතර අද විශ්වවිද්‍යාල වලට එන්නෙ..ඒ අතින් ඔයා හුගක් ඉදිරියෙන්.ඔය හැකියාවෙන් කොහොමහරි ප්‍රයෝජනයක් ගන්ට.. ඔබට ජය!
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    kanagatui kiyanna mata wishwawidyala waram neha. 2013 a.l kare. :dull: time mangement eke awulak nisa kela una ..eth man winodanshayta karanne ganitha gatalu hadana eka. thama,,:yes: oyage oya sadane therunganna puluwan aya innw athi . colombo uni eka owata prasiddai neda.eth yanna kalin ayeth proof eka harida kiyala 10 parakwath ballanna. math proof denna ghn apahu check karama wardi then ahuwuna. mn passe athahariya.:yes:

    අතනොහැර ආපහු A/L කරන්ට...campus වලට යන්ට ඕනෙ විෂයයන්ට හැකියාව තියෙන,ඊටත් වඩා ආසාව උනන්දුව ඇති අය..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    word එකේ equation වලට ගිහින් ඒකෙන් type කරන්ට.
    මේ ගැටලුව straight forward විදිහට සාධනය කරන්ට බැරිවීමෙන් ගණිතය අලුත් අංශ වලට පරිණාමය වෙලා තියෙනවා.
    මේක අවුරුදු ගානක් සාධනය කරන්ට try කරපු ගැටළුවක්නෙ.ඒක හින්ද ඔයාගෙ සාධනයෙත් ඔයා හැමදාම දකින විදිහට බලල අහුවෙච්චි නැති වැරදි තියෙන්ට පුළුවන්..
    එහෙම අහූනත් ඔයා සැලෙන්ට එපා..අලුතින් නොහිතන,දැනට කවුරු හරි හොයාගත්ත දෙයක් එහෙම්මමයි කියල ඒකම සරණ යන,course ගොඩ දැමීමේ ආකල්පය විතරක් තියන අය තමා 99%ක් විතර අද විශ්වවිද්‍යාල වලට එන්නෙ..ඒ අතින් ඔයා හුගක් ඉදිරියෙන්.ඔය හැකියාවෙන් කොහොමහරි ප්‍රයෝජනයක් ගන්ට.. ඔබට ජය!
    -----Mama mea proof eke thiyena venas gathiya gana hodhata dannawa. Ath hamoma dakinne nathi secret short method ekakin meka prove karanna puluwan a'sup'n + b'sup'n = c'sup'n venne n= 2 vena vitadi pamanai kiyala. n=1 vitadi mea equation ekata adala naha. Meka secret easy method ekak. Thanks