---------Job eken lawyer kenek una perma last theorm 300 years ago idiripath karanakota, obath piligannawa athi perma laga godak amaru proof ekak thibune naha kiyala. Mathematician la thamath saka karanawa perma laga sarala proof ekaka thibuna kiyala. Mama hithanawa mage sarala proof eka perma heli nokala sarala proof ekata samanai kiyala. Mata oya inna University eka dana ganna puluwadha. Mama kamathi mage proof eka sabawak idiripita idiripath karanna.
ෆර්මා ගෙන තවත් දේවල් දැනගන්න කට්ටිය කැමති බව තෙරුණා.
ආචාර්ය කීර්ත් ප්‍රේමදාසගේ “ලොව කැළඹු ගණිත ගැටලු කියන පොතේ ගොඩක් විස්තර තියෙනවා. මෙ ඉන් ටිකක්
ෆර්මා අනෙක් ගණිතයන් මෙන් වෘත්තීමය ගණිතඥයෙක් නෙමේ. ඔහු වෘත්තියෙන් නීතඥයෙක්. ඒක නිසාම ඔහුව “Prince of Amateurs” කියලත් හඳුන්වනවා. ඔහුගේ ප්‍රමේයයට අවුරුදු 357ක් තිස්සේ විවිධ වූ සාධන ඉදිරිපත් වුණා. එසේ ලැබුණු වැරදි විසඳුම් නිසා ගණිතයට අලුත් දේවල් එකතු වුණා. එසේ ඉදිරිපත් කළ වැරදි සාධනයක් නිසා Ideal සංකල්පය බිහි වුණා. අන්තිමේදී ෆර්මාගේ ප්රමේයයටත් වඩා Ideal සංකල්පය ජනප්‍රිය වුණා. උසස් ගණිතයේ ඇති ජනප්‍රිය කොටසක් වන Ring Theory විෂයේදී Ideal සංකල්පය අධ්‍යයනය කරනවා
Last edited:
time mangement eke awulak nisa kela una ..eth man winodanshayta karanne ganitha gatalu hadana eka. thama,,
oyage oya sadane therunganna puluwan aya innw athi . colombo uni eka owata prasiddai neda.eth yanna kalin ayeth proof eka harida kiyala 10 parakwath ballanna. math proof denna ghn apahu check karama wardi then ahuwuna. mn passe athahariya.
