ෆර්ස්ට් ලව් එක බැන්දද උබලා?😍

කියන්න

  • ඔව්

    Votes: 40 25.8%
  • නෑ

    Votes: 115 74.2%

  • Total voters
    155

jennt

Well-known member
  • Sep 23, 2021
    3,192
    4,887
    113
    Abyss
    ඔව්. තාම බැන්දෙ නෑ හැබැයි.
    දැන්නම් බදින්න කාලෙ හරි...




    කියලා නැන්දලා එහෙම කියනවා නේද?
     
    • Haha
    Reactions: Geshi95

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    අරූ ගහන්ව ඇති මැටි පොලවෙ දාගෙන.සුවර් එකට දැන් නම් පුකෙ හොරි ඇති
    ඒ කියන්නෙ දැන් මට හම්බුනත් ඉස්සෙල්ලා ඒවට treat කරලා ඉන්න වෙයි කියන එකද?
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,605
    113
    ප*යාගල
    sorry.com
    ඒ කියන්නෙ දැන් මට හම්බුනත් ඉස්සෙල්ලා ඒවට treat කරලා ඉන්න වෙයි කියන එකද?
    ඉන්දියන් කුනු හතු හොයන්නෙ නැතුව ලන්කාවෙන් හොද ක්ලීන් හත්තක් හොයාගනින් මිට්ටො
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    ඉන්දියන් කුනු හතු හොයන්නෙ නැතුව ලන්කාවෙන් හොද ක්ලීන් හත්තක් හොයාගනින් මිට්ටො
    එතකොට diplomatic relations?
    අම්මෝ හිනා ගිහින් බඩ.

    A\C පෙන්නලා දාගන්න හැදුව වෙසි
    ඒසී ගෙනාවෙ දාගන්න නෙවේ බං මෙහෙ ආවම රස්නෙ නිසා ඉන්න
    අරූ ගහන්ව ඇති මැටි පොලවෙ දාගෙන.සුවර් එකට දැන් නම් පුකෙ හොරි ඇති
    මැටි නෙවෙ යකෝ ෆ්ලැට් එකක ඉන්නෙ. තඩියනම් කොහෙද දන්නෑ
    මුල්ම ලව් එක 1985 අක්කියෙක් බං. ඒකි දැන් නාකි ඇති. ඒ කලේ නම් මරු පූසි
    39 නාකිද එහෙනම් තරුණ කියන්න වෙන්නෙ 5හ වසරෙ වගේ උන්ටද