
FALUDA PACKET THIYENAWA MACHAN.. PODI JELI KALITH THIYENAWA EKE.. 'MOTHA' WENNE ONA BRAND NAME EKA. HARI RASAIIII![]()

උඹට මොන ෆලූඩදbumpp
ඉස්සෙල්ලම කෝප්පයක් අරගෙන උඩට ශුගර් සිරප් දාන්න පරිස්සමෙන් (කෝප්ප කාලක් වගේ) දැන් ඒ උඩට පරිස්සමෙන් කල් කිරි දාන්න, ඒව උඩට පොඩියට කපපු කජු කෑලි, අග අගා, කස කසා දාන්න ( කස කලින් වතුරෙ පෙගෙන්න දාන්න) දැන් උඩට අයිස්ක්රීම් ටික් දාල බීපං, මේ බඩු ෆුඩි සිටි වල තියෙනවඋඹට මොන ෆලූඩද
කඩේ තියෙනව බන් ශුගර් සිරප් කියල රෝස පාට එසන්ස් දාපු රෝස් එසන්ස් සුවද එන ජාතියක් (ලොකු වීදුරු බෝතලයක එන්නෙ)ඉස්සෙල්ලම කෝප්පයක් අරගෙන උඩට ශුගර් සිරප් දාන්න පරිස්සමෙන් (කෝප්ප කාලක් වගේ) දැන් ඒ උඩට පරිස්සමෙන් කල් කිරි දාන්න, ඒව උඩට පොඩියට කපපු කජු කෑලි, අග අගා, කස කසා දාන්න ( කස කලින් වතුරෙ පෙගෙන්න දාන්න) දැන් උඩට අයිස්ක්රීම් ටික් දාල බීපං, මේ බඩු ෆුඩි සිටි වල තියෙනව

ෆලූඩ සිරප් කියල එකක් නෑ ඒකට කියන්නෙ රෝස්/ශුගර් සිරප්, ඕනෙනං ගෙදර හදාගනිං, සීනි උනු කරල රෝස් එසන්ස් සහ රෝස පාට කලරින් දාලmachan ෆලූඩ sirap ekakut tiyenwa neda ? oya kadawala hadanne eken neda ?![]()
ෆලූඩ සිරප් කියල එකක් නෑ ඒකට කියන්නෙ රෝස්/ශුගර් සිරප්, ඕනෙනං ගෙදර හදාගනිං, සීනි උනු කරල රෝස් එසන්ස් සහ රෝස පාට කලරින් දාල